මම දැනට beard dye එකක් පාවිච්චි කරනවා. එක හොඳයි . thick paste එකක් තියෙන්නේ . ගාන්න ලේසි ඊ නිසා . නමුත් දවස් 5යි කලර් එක තියෙන්නේ. එකේ තියෙන්නේ නම් සති දෙකක් තියනව කියලා. එක පැක් එකක් දෙපාරකට ඇති කියල තියෙන්නේ . පාවිච්චි කරන්න පටන් අරන් දැන් මාසයක් විතර දැනට තුන් පාරක් ගෑවා . තව එක පාරකට තියනවා...