Huawei Y6ii Help......

Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    Huawei Y6ii phone එකේ playstore watsap, viber එකපාරටම පෙනන්නේ නැතුව ගියා. ෆෝන් මෙමරි එකේ ඇප්ලිකේෂන් වල 7 gb used කියල පෙන්නවා නමුත් App ලිස්ට් එකේ එච්චර නෑ. USB cable එක ගැහුවම ගන්නේ charging device එකක් විදිහට විතරයි. මේකට මොකද්ද කරන්න පුළුවන් ?
     

    nivish

    Well-known member
  • Aug 18, 2010
    3,684
    356
    83
    එකම option එක factory reset කරලා බලන එක තමයි.. USB connect කලාම charging විතරක් ගන්නවා කියන්නේ මොකක් හරි අවුලක් තියෙනව system files වල..