Huckleberry

Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    කොණ්ඩෙට පාවිච්චි කරන්න හදලා තියන බ්ලැක් හෙනා වගේ ඒවා රැවුලට පාවිච්චි කරන්න පුලුවන්ද ?
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    සමහර ඒවා අවුලක් නෑ. කටේ මොනාහරි පුරෝගෙන ඉන්නවෙයි හැබැයි
    මම දැනට beard dye එකක් පාවිච්චි කරනවා. එක හොඳයි . thick paste එකක් තියෙන්නේ . ගාන්න ලේසි ඊ නිසා . නමුත් දවස් 5යි කලර් එක තියෙන්නේ. එකේ තියෙන්නේ නම් සති දෙකක් තියනව කියලා. එක පැක් එකක් දෙපාරකට ඇති කියල තියෙන්නේ . පාවිච්චි කරන්න පටන් අරන් දැන් මාසයක් විතර දැනට තුන් පාරක් ගෑවා . තව එක පාරකට තියනවා. ගාන 1500 . මගේ ලොකුවට සුදු වෙලා නෑ . තැන තුනක සුදු ඒවා 4,5 ගානේ තියනව . එකේ තියෙන්නේ මුළු රැවුලේම ගාන්න කියල. ඊට වඩා ගාන අඩුවට hair dye තියන නිසා ඒවා හරියයිද බැලුවේ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,065
    35,940
    113
    මැදමහනුවර
    අපේ තාත්තා කොණ්ඩෙ කළුකරන්නේ ෂැම්පූ එකකින්. රැවුලත් ඒකෙන්මයි. ගාන අඩු එකක් හැබැයි සැෂේ පැකට් එක කැඩුවම 2පාරක් බෑ ගල්වෙනවා
     

    Huckleberry

    Active member
  • Mar 21, 2013
    668
    25
    28
    Kandy
    අපේ තාත්තා කොණ්ඩෙ කළුකරන්නේ ෂැම්පූ එකකින්. රැවුලත් ඒකෙන්මයි. ගාන අඩු එකක් හැබැයි සැෂේ පැකට් එක කැඩුවම 2පාරක් බෑ ගල්වෙනවා
    Thanks. Nama kiypnko