මහත, පිඬුසිඟූ බික්සඟනට අහර පිදූවන් සහ පොලිස් නිලදරුවන් අතර වූ හබය දුටිමි, ඒ දකිද්දී ඇති වූයේ මහත් දුකෙකි, රථාචාරී සුපුරුදු කථාව ඇරඹීය.
මා ද එය දුටිමි, නමුත් මා තුල ඉන් යමක් නොඉපදුනි, මා පිළිබැන්දෙමි.
මහත, එවැනි සිදුවිම් දකිනාවිට, අසනාවිට දුක් ඇති නොකර ගනිමින් වසන්නේ කෙසේද ? පැනයකි රථාචාරී...