1. H

    මට හිතෙන හැටි.....

    වාහනයට ගොඩ වීමට එනවිටම රථාචාරීගේ මැල ව තිබූ මුහුණ මා දු⁣⁣ටු නිසා ව්‍යාජ සිනහව හඳුනා ගැනීමට අපහසුවක් නැත. කුමක්වීදැයි ඇසිය යුතුය. "රථාචාරී, කුමක් වීද ඔබට" විමසමින්ම රථයට ගොඩවිනි. "අපි වැනි දුප්පතුන්ට ඇත්තේ ප්‍රශ්න පමනකැ"යි මහත ඔහු පිළිවදන් දුනි. "ඔබේ ප්‍රධානියාට කීමෙන් විසඳුමක් නොවේයැයි...
  2. H

    මට හිතෙන හැටි.....

    "බලන්න මහත අද කාලයේ අසන්නට ලැබෙන ගීත. ඒවා ගීත ද නැත්නම් මොනවාදැයි හිතා ගත නොහැක. සමහරක් ගී ඇසෙද්දී කෝපයද ඇති වේ" රථාචාරී කියවයි. මා සිනාසෙමි. "ඔබතුමන් සියල්ල සැහැල්ලුවෙන් සලකන්නේ වූවත් අපට එය නොහැකි නිසා හිනා වෙන්නේ නොවේදැ"යි හේ අසයි. "අනේ නැත රථාචාරී. එසේ නැත. ඔබට ඇති පැන, බොහෝ දෙනකුට ඇති...
  3. H

    මට හිතෙන හැටි.....

    මහත, පිඬුසිඟූ බික්සඟනට අහර පිදූවන් සහ පොලිස් නිලදරුවන් අතර වූ හබය දුටිමි, ඒ දකිද්දී ඇති වූයේ මහත් දුකෙකි, රථාචාරී සුපුරුදු කථාව ඇරඹීය. මා ද එය දුටිමි, නමුත් මා තුල ඉන් යමක් නොඉපදුනි, මා පිළිබැන්දෙමි. මහත, එවැනි සිදුවිම් දකිනාවිට, අසනාවිට දුක් ඇති නොකර ගනිමින් වසන්නේ කෙසේද ? පැනයකි රථාචාරී...
  4. H

    මට හිතෙන හැටි.....

    පෙර දිනයක රථාචාරී සමග ගමනේ සිටිද්දී මේ වස්සාන සමයේ සඟුන් වහන්සේලා මුදල් බලාපොරොත්තුවෙන පිඬුසිඟා වැඩීම අරඹයා හේ මතුකල කරුණු හේතුවෙන් මේ සටහන තැබීමට සිත්විනි. රථාචාරීට අනුව මේ පිඬුසිඟීම තුල ජාත්‍යන්තරව අප සිනහවට ලක් වේ. මගේ අදහස කුමක්දැයි හෙතම විමසීය. ඇත්තෙන්ම ලංකාව බුදුදහම නිසා ජාත්‍යන්තරව...
  5. H

    මට හිතෙන හැටි.....

    හොඳ හා නරක ධර්මය වනාහි ඇසීමට හා කියවීමටත් මතක තබා ගැනීමටත් පමණක් ඇති දෙයක් නොවේ. එය අසා, කියවා, සිත්හි දරා ගෙන පුහුණුවට ගත යුතු ය. බුදුරජාණන්වහන්සේ විසින් දේශිත සද්ධර්මය ඒකදේශික හෝ ඒකජාතික නොවේ. එය විශ්වීය දහමකි. වර්තමානයේ දී යම් යම් ගුරුවරුන් විසින් බුදුරජාණන්වහන්සේ දෙසූ ධර්මය යැයි...
  6. H

    මන් දකින හැටි .....

    ස්වභාවික විපතක් සිදුව යන්තම් යහපත් තත්ත්වයට රට පත්වෙමින් පවතී. ජාතී, ආගම් භේදයකින් තොරව මිනිසුන් ඇතුළු සත්ත්වයින් ආපදාවට ලක් වූ අවස්ථාවකි ගෙවෙන්නේ. එහි ප්‍රතිඵල ලෙසින් ලංකාව පුරා දුක පැතිර ගොසිනි. මෙවැනි විපත් අවස්ථාවලදී මිනිසුන්ට නොයකුත් අත්දැකීම් ලැබිය හැකි අතර එවැනි එක් අත්දැකීමකි, ජාති...
  7. H

    මන් දකින හැටි .....

    එහෙ මෙහෙ ඇවිදන් යන මිනිසුන් ගැහැණුන් දෙස බලා සිටියෙමි. එකිනෙකා එකිනෙකාගෙන් වෙනස්ය. පාටින්, උස්මිටි කමින්, කට හඬින්, ස්වරූපයෙන් නොයෙක් ලෙසින් වෙනස්කම් දක්නට ලැබේ. දෙවියන්වහන්සේ සර්ව සාධාරණ යැයි දේවභක්තියෝ කීවත් මේ වෙනස්කම් නිසා එය පිළිගැනීමට නොහැකිය. දේවවාදීන්ගේ පිළිගැනීම මිනිසුන් මැව්වේ දෙවියන්...
  8. H

    අර්හත් භාවයට පුහුණු වන්නා...

    අනෙක් කාරණාව වන්නේ ශීලය මුල්කරගනිමින් අෂ්ඨාංගික මාර්ගයේ අංග වර්ග තුනකට වෙන් කර දැක්වීමයි. පළමු වර්ගය මුල් අංග දෙකෙන් යුතු වේ. එනම් සම්මා දිට්ඨියෙන් හා සම්මා සංකප්පයෙනි. දෙවැනි අංග තුන තවත් වර්ගයක් ලෙසින් හඳුන්වයි. එනම් සම්මා වාචා, සම්මා කම්මන්ත සහ සම්මා ආජීව ය. අනෙක් වර්ගය සම්පූර්ණ කරන්නේ සම්මා...
  9. H

    මන් දකින හැටි .....

    TV එක බලන් ඉද්දි දැක්ක දැන්වීමක් ගැන මෙතනට අදහසක් එකතු කරන්න හිතුවා. මේකේ තියෙන්නේ කැරපොත්තෙකුට බය වෙන පිරිමියෙක් බයෙන් කෑ ගහද්දී ගෑණු කෙනෙක් කැරපොතු නාශකයක් පාවිච්චි කරලා කැරපොත්තා මරලා දානවා. ඒක කරලා බලන් ඉන්න අයට කියනවා ඔයාලත් කැරපොත්තෙ‍ා මරන්න මේක ගන්න කියලා. අර පිරිමියා හිනාවෙලා ඉන්නවා...
  10. H

    අර්හත් භාවයට පුහුණු වන්නා...

    බුදුරජාණන්වහන්සේ විසින් මනුෂ්‍යයාට සැනසීමේ මාර්ගය දේශනා කරනු ලැබූ සේක. දුක මුල් කොටගත් සත්ත්වයාගේ විඳවීම අවසන් කිරීමේ මාර්ගය ලෙසින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය ප්‍රථම දේශනයේදී පස්වග මහණුන්නට බුදුරජාණන්වහන්සේ දේශනා කරනු ලැබූ අතර එහි ප්‍රතිථල ලක්ෂ සංඛ්‍යාත දෙවි, මිනිසුන් අද දක්වාම බුක්ති විඳී. බුදු දහමේ...
  11. H

    Honda Civic

    මචංලා, හොන්ඩා සිවික් 13 - වාහනයක් 5 මාරකට ආවා. ඒත් මන් වැඩිය වාහන ගැන දන්නේ නෑ. කරුණාකරලා වාහන ගැන දන්න ඇත්තන් මට හොන්ඩා වාහනයක තියෙන හොඳ නරක ගැන ටිකක් කියනවා ද? මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්. ඒ වගේම සුබාරු මොඩල් එක ගැනත් දන්නවානම් කියන්න. හැබැයි මේ වාහනේ 18 - එකක්. මේ දෙක අතරෙන් වඩාත් හොඳ කොයික...
  12. H

    භාවනා පොත්

    යාළුවා ටිකක් බලන්න සයාඩෝ යූ පණ්ඩිතගේ In this very life කියන පොත සිංහලට උඩඊරියගම ධම්මජීව හාමුදුරුවෝ පරිවර්තනය කරලා තියෙනවා. ඒක බොහොම වටින පොතක්. ඒ වගේම දකින්න ලැබුනා ඥාණාති‍‍ලෝක හාමුදුරුවන්ගේ බෞද්ධ භාවනාවේ හදවත කියන පොතත් බොහොම වටිනවා. ඒ ව‍ගේම සයාඩෝ යූ ජෝතිකගේ A map of the journey කියන පොතත් දැන්...
  13. H

    පින සහ කුසලය අතර වෙනසක් අත්ද?

    there is a difference, friend. please check previous post. you will not be sorry
  14. H

    දානය මහත් ඵල වන ආකාරය

    කාලෙකට පස්සෙ මේ පැත්තට ආවම දකින්න ලැබුනා. මේක මේ ප්‍රශ්නෙට පිළිතුර නෙමේ හොඳද.... මුලින්ම කියන්න ඕනා කාටවුනත් රහත් වෙන්න සිතුවිල්ලක් ඇති වුනානම් ඒකත් ලොකු කුසලයක් බව. රහත් වීම සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ අපි ඒ වෙනුවෙන් දරන වීර්යය මත. බෞද්ධ සාහිත්‍යයේදී අපිට දකින්න ලැබෙනවා බාහිය දාරුචීරිය වගේ...
  15. H

    බුද්ධ මන්ත්‍රය

    මංකොල්ලකරුවන් සිව් දෙනා පෙරදී සඳහන් කරන ලද මහඟු සම්පත තමන්ගේ යහපත වෙනුවෙන් යොදා ගැනීමට කැමැත්තෝ අවිද්‍යාවෙන් අවදිවිය යුතුය. නැවත උපදීමෙන් හා නැවත නැවත මිය යාමේ චක්‍රයෙන් ඉවත් වීමේ අවශ්‍යතාවය ඔහුට තිබිය යුතුය. කෙසේ වෙතත් සමාජය දෙස බැලීමේදී බාල, තරුණ, මහළු සියළුදෙනාම ආශාවන් පසු පස ගමන් කරමින්...
  16. H

    බුද්ධ මන්ත්‍රය

    බුද්ධ මන්ත්‍රය බුද්ධ මන්ත්‍රය ලොව පවතින සියළුම රසයන්ගෙන් අග්‍ර රසය වන්නේ බුදු රජාණන් වහන්සේගේ ඉගැන්වීම් බව බෞද්ධ අප සියල්ලෝම හොඳින් දන්නා කරුණකි. එසේ හෙයින් බෞද්ධයා තම තමන්ගේ නැණ පමණින් උන්වහන්සේගේ ඉගැන්වීම් අවබෝධ කර ගනිමින් ඒ රසය විඳිති. නමුත් අකුසලයක මහත... සමහරුන් උන්වහන්සේගේ ඉගැන්වීම්...
  17. H

    Maha Samaya Sutta - MP3 Needed

    what are you mean by lyrics? this isn't a song. but if you need the text, i can submit it.never use such kind of word for a holy and sacred thing. http://www.metta.lk/tipitaka/2Sutta-Pitaka/1Digha-Nikaya/Digha2/20-mahasamaya-s.html
  18. H

    From - Buddhist Meditation - Contemplation of the Mind

    SAYADAW U JOTIKA In all human activities, this meditation practice is the most important. (But note that when we say ‘without thinking about it’ we don’t mean absent minded.) Let’s see why we don’t even use noting: For example when we hear something and try to label: This is a ‘dog bark.’ To...

    No contents