මචංලා, හොන්ඩා සිවික් 13 - වාහනයක් 5 මාරකට ආවා. ඒත් මන් වැඩිය වාහන ගැන දන්නේ නෑ. කරුණාකරලා වාහන ගැන දන්න ඇත්තන් මට හොන්ඩා වාහනයක තියෙන හොඳ නරක ගැන ටිකක් කියනවා ද? මේ වෙලාවේ හැටියට ලොකු උදව්වක්. ඒ වගේම සුබාරු මොඩල් එක ගැනත් දන්නවානම් කියන්න. හැබැයි මේ වාහනේ 18 - එකක්. මේ දෙක අතරෙන් වඩාත් හොඳ කොයික ද කියලා කියනවා ද? මේ ගැන අහන්නෙ මා ලඟ වැඩිය සල්ලි නැති නිසා. බොහොම අඩු ගානක් තමයි අතේ තියෙන්නේ. ඒකයි අහන්නේ.

