වාහනය හිමිකරු මියගියාම, වාහනයට ලීසිං එකක් තිබිලා ඉවර උනාම දෙන Deletion Letter එක නැවත ලබාගන්නේ කොහොමද?
හිමිකරු ජීවත්ව ඉද්දි Deletion Letter එක නිකුත් කරලා තිබ්බත් දැඩි අසනීප තත්වයක් නිසා වාහනය නැවත හරවගන්න එක පරක්කු වෙලා සහ මග හැරිලා.
දැන් වාහනය විකුණන්න ඒක ප්‍රශ්ණයක්, මොකද Deletion Letter එක...