පාස්පොට් එක පිළිබද ප්‍රශ්ණයක්???

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    රට ඉන්න කෙනෙකුට ලංකාවේ පාස්පෝට් එක තව මාස හතරකින් expire වෙනවානම් ලංකාවට එන්න පුලුවන්ද?

    අනිත් රටවල් වල airside transit තියෙනවානම් (උදා - ඩුබායි ) ප්‍රශ්ණයක් වෙයිද?

    Sri Lankan Airlines නොවන එකකට board කරගන්නවද?

    ලංකාවට ඇවිත් re-new කරගෙන යනකොට අවුලක් වෙනවද?
     
    Last edited:

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,206
    113
    ලංකාවට එන්නෑතිව renw කරගන්න ඹැරිද බං
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    222
    330
    63
    Sri Lanka
    ලංකාවට එන්නෑතිව renw කරගන්න ඹැරිද බං
    ඉන්න රටේ Sri lankan high commission එක හරහා පුළුවන්, හැබැයි මාස 4න් නම් බැරි වෙයි.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    ලංකාවට එන්නෑතිව renw කරගන්න ඹැරිද බං

    ඉන්න රටේ Sri lankan high commission එක හරහා පුළුවන්, හැබැයි මාස 4න් නම් බැරි වෙයි.

    ඉන්න රටෙන් පාස්පෝට් එක Renew කරගන්න

    නෑ බං ලංකාවට හදිස්සියේ එන්න වෙලා ටිකට් බුක් කරන්න යනකොට තමා මීටර් වෙලා තියෙන්නේ පාස්පෝර්ට් expire date එක. එම්බසිය contact කරාම කියනවාලු සති 6 - 8 ක් යනවා කියලා re-new කරන්න. ඊට වඩා ලේසි තියෙන එකෙන් ලංකාවට ඇවිත් one day service එකෙන් පාස්පෝර්ට් එක re-new කරගන්න එක ☹️

    ප්‍රශ්ණේ තියෙන්නේ මේ පාස්පොර්ට් එකෙන් එන්න පුලුවන්ද කියන එක, විශේෂයෙන්ම Sri Lankan නොවන airline එකක.
     
    Last edited:

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,173
    3,123
    113
    Lankawata enawanam awula na. Mama one month thiyala awih thiyenawa. Transit tibbe Doha. Awulak une na
     
    • Like
    Reactions: samindi

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    validity period එක ඇතුලේ ලන්කාවට එන්න/transit ප්‍රශ්ණයක් නැ,
    විසා apply කරන්න බැ, ආයි යනකොට renew කරන්න වෙනවා
     
    Sinner93

    Member
    Mar 20, 2021
    23
    9
    3
    රට ඉන්න කෙනෙකුට ලංකාවේ පාස්පෝට් එක තව මාස හතරකින් expire වෙනවානම් ලංකාවට එන්න පුලුවන්ද?

    අනිත් රටවල් වල airside transit තියෙනවානම් (උදා - ඩුබායි ) ප්‍රශ්ණයක් වෙයිද?

    Sri Lankan Airlines නොවන එකකට board කරගන්නවද?

    ලංකාවට ඇවිත් re-new කරගෙන යනකොට අවුලක් වෙනවද?
    4 months should be fine, mama 20 days tiyala fly kala, habai Srilankan direct
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Lankawata enawanam awula na. Mama one month thiyala awih thiyenawa. Transit tibbe Doha. Awulak une na

    කොයි කාලෙද බං ආවේ? මොන Airline එකේද?

    validity period එක ඇතුලේ ලන්කාවට එන්න/transit ප්‍රශ්ණයක් නැ,
    විසා apply කරන්න බැ, ආයි යනකොට renew කරන්න වෙනවා

    ලංකාවේ immigration rules අනිත් රටවල් වල හෝ airlines enforce කරනවා කියලා කියනවා ☹️

    4 months should be fine, mama 20 days tiyala fly kala, habai Srilankan direct

    එහේ ඉදන් direct flights නෑලු බං, අනිවාරෙන්ම ට්‍රන්සිට් එකක් තියෙනවාලු. direct එනවානම් අවුලක් නෑලු. Thanks බං.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,663
    1
    6,346
    113
    මමනම් හිතන්නේ අවුලක් වෙන්නේ නෑ.. මොකද ආපස්සට මවුරටටනෙ එන්නෙ.. තම්න්ගේ රටේ ඉදල වෙන රටකට වීසා ඉල්ලද්දි නේද ඔය අවුල තියෙන්නේ...
     
    • Like
    Reactions: humpty dumpty

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,497
    49,878
    113
    සේදවත්ත
    ලංකාවට එන නිසා අවුලක් නෑ. හරවල යවනම් යවන්නේ ඉන්න රටටනේ ඒත් අවුලක් නෑ .
    ඔය හෙමීට වරෙන් දැක්කේ නෑ වගේ . හිරේ දාන් නෑ. ඕක අවුල් වෙන්නේ වෙනම රටකට විසා දානවම්
     
    • Like
    Reactions: humpty dumpty

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    2,173
    3,123
    113
    කොයි කාලෙද බං ආවේ? මොන Airline එකේද?

    ලංකාවේ immigration rules අනිත් රටවල් වල හෝ airlines enforce කරනවා කියලා කියනවා ☹️

    එහේ ඉදන් direct flights නෑලු බං, අනිවාරෙන්ම ට්‍රන්සිට් එකක් තියෙනවාලු. direct එනවානම් අවුලක් නෑලු. Thanks බං.
    April
    Qatar airways from ATL to CMB
     
    • Like
    Reactions: humpty dumpty

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,668
    8,402
    113
    passport ekek renew karanne minimum 1 year kalin. mokda visa expire wenna kalin owa karaganna ona. Normally owa karanna Sri Lanka embassy eken inna rate. awilla karagena yanna puluwan. ubata time and money awulak nattam
     
    • Like
    Reactions: humpty dumpty

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,415
    1,601
    113
    Oceania
    uba mokadda inna rata ? , samanyen process eka anuwa kalot oka maasa gaanak adenawa, dannawane ape unge hati, arinnamai enne. consular ekata gihin poddak adala dodala duka kiyala try ekak diyan.