Recent content by Hypnos

  1. Hypnos

    SEX කරද්දි චූ බර එනවා

    SEX කරද්දි චූ බර එනවා SEX කරද්දි චූ බර එනවා නිතරම , මේක ලෙඩක්ද?
  2. Hypnos

    හදිස්සි වෙලා බැන්දා , ඒත්??

    හදිස්සි වෙලා බැන්දා , ඒත්?? හදිස්සි වෙලා බැන්දා , ඒත්?? පරණ කෙල්ලො , මග ඇරිච්ච කෙල්ලො නිතරම මතක් වෙනවා , මේකෙන් බේරෙන්නේ කොහොමද? කොච්චර හොඳට ඉන්න හැදුවත් හැම තිස්සෙම මූඩ් අප්සැට් :(:(:(
  3. Hypnos

    ඇදට වැටුනත් ඇති

    ඇදට වැටුනත් ඇති මෙන්න මේකයි අවුල , කෙල්ලගේ ගෙදර ඇඳේ ඇලවුනත් එක පාරට නින්ද යනවා යකා ගැහැව්වා වගේ. වෙන කොහෙදිවත් එහෙම නෑ. හෙන කම්මැලි ගතියක් , නිකන් නිදිපෙති ගහලා වගේ එකක් එනවා. අඳවල් වල අවුල් තියෙනවද? :oo::oo::oo: