හදිස්සි වෙලා බැන්දා , ඒත්??

Hypnos

Member
Apr 19, 2016
3
2
0
හදිස්සි වෙලා බැන්දා , ඒත්??

sad_man.gif~c200


හදිස්සි වෙලා බැන්දා , ඒත්?? පරණ කෙල්ලො , මග ඇරිච්ච කෙල්ලො නිතරම මතක් වෙනවා , මේකෙන් බේරෙන්නේ කොහොමද? කොච්චර හොඳට ඉන්න හැදුවත් හැම තිස්සෙම මූඩ් අප්සැට්


:(:(:(
 
  • Like
Reactions: coolkasun

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තොවගේ මෝඩ මුසලයෙක් යකෝ ..:no::no:

    කලින් උන් වගේම දැන් බැදපු එකිවයි අමාරුවේ වැටුනේ උබ හින්ද :dull:

    දැන්වත් මිනිහෙක් විදිහට හිතල වැඩ කරපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදිස්සි වෙලා බැන්දෙ මොකො, මාර කතානෙ බන් උබත් කියන්නෙ
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මෙහ් හුත්තො ලැබිච්ච දෙයින් සතුටු වෙයන් මෙකෙහ් ඉන්න ගොඩක් එවුන් තාම් අතෙන් ගොඩ යනහ් උන්
    උබට ඔක ටික කලක් දැනෙයි හැබැයි බැදගත්ත ගැනිත් එක්ක සතුටින් ඉන්න බලපන් ලමයෙක් හදාගනින් උබටහ් ඔය පරන කෙල්ලො ඔක්කොම අමතක වෙයි ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක අතකට සමහර කෙල්ලොත් ඉන්නව ඉන්න එකාගෙන සතුටු නොවන වෙන වෙන උන් ගැන හීන දකින ඒ වගේ තමා උබත්,
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මතක තියාගනිං අත ඇරිච්ච එව්නුයි, මග ඇරිච්චර එව්නුයි අතීතතය විතරයි. බැදපු කෙල්ල තොගේ වර්තමානය හා අනාගතය. අතීතය දිහා බල බල අඩ අඩ ඉන්නේ නැතුව වර්තමානයට මූන දියං අනාගතේ සැලසුමකුත් එක්ක. තොපිල ඕව හිත හිත ඉන්නේ ජෙබ් එකක් කරන්නෙ නැද්ද බං. ඔය මිස් වුන එක කෙල්ලෙකුටවත් උඹව ඕනි නෑ. උඹව ඕනි බැදපු කෙල්ලට විතරයි. ඒ වගේම උඹට බැරි වෙලාවක අර එක කෙල්ලෙක් වත් උඹට උදව්වට එන්නෙ නෑ. හැම දේටම ඉන්නේ බිරිද විතරයි. සත්තු වගේ එන එන හැගීම එලියට දාන්න එපා මොලේ කල්පනා කරලා වැඩ කරපං. :angry:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    your are such a shameful filthy bitch. no one is capable of forgetting hi first love. but that doesn't mean you should stay at that point and suffer your entire life. there are many whom can't marry yet due to so many problems that they have to solve prior. but you jack ass already married and worrying about your past.

    mark my word mate today you may worry for the girls whom don't give a single fuck about you. but if you keep going the same way you do; you'll be fucked and you will definitely worry once your wife leaves you.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙහ් හුත්තො ලැබිච්ච දෙයින් සතුටු වෙයන් මෙකෙහ් ඉන්න ගොඩක් එවුන් තාම් අතෙන් ගොඩ යනහ් උන්
    උබට ඔක ටික කලක් දැනෙයි හැබැයි බැදගත්ත ගැනිත් එක්ක සතුටින් ඉන්න බලපන් ලමයෙක් හදාගනින් උබටහ් ඔය පරන කෙල්ලො ඔක්කොම අමතක වෙයි ...

    :lol::lol:
    damn truth including me in-spite of I've seen more than 2000+ vaginas so far of my life.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    sad_man.gif~c200


    හදිස්සි වෙලා බැන්දා , ඒත්?? පරණ කෙල්ලො , මග ඇරිච්ච කෙල්ලො නිතරම මතක් වෙනවා , මේකෙන් බේරෙන්නේ කොහොමද? කොච්චර හොඳට ඉන්න හැදුවත් හැම තිස්සෙම මූඩ් අප්සැට්


    :(:(:(

    Lagadida Bande..Oka TRika Dawasakin Hariyanawa bn..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මග අැරිච්ච කෙල්ල n සංඛ්‍යාවම එකතු කරං nsome එකක් දාපං :lol: :lol:
    වෙන මක් කරන්නද :lol: :lol:

    යකෝ අපි මෙහෙ කලීසිට මක් වෙයිද, ජාෙන් ස්නෝට මක් වෙයිද කියල කල්පනා කරනව එ් අස්සෙ මුං අහන ප්‍රශ්න :dull: :dull:
    නාෙදකිං :baffled: :baffled: