Bois, මේ SITC Campus එකේ B.sc. IT degree එක හොඳයිද? Ranking 13000 ගානක තියෙන්න.
මේක පට්ට ලාබයි.
මම දැනට SE කෙනෙක් විදියට වැඩ පොඩි company එකක. මට දැන් 2y වගේ work experience තියනව.
A/L නෑ. මෙයාලා කියන විදියට මට dip එක කරල එහෙම්ම degree එක කරන්න පුලුවන්.
මට හිතෙන්නෙ වෙන company එකකට මාරු...