Questions SITC Campus එක හොඳයිද?

ibihamiy

Member
Dec 1, 2023
17
8
3
Bois, මේ SITC Campus එකේ B.sc. IT degree එක හොඳයිද? Ranking 13000 ගානක තියෙන්න.
මේක පට්ට ලාබයි.

මම දැනට SE කෙනෙක් විදියට වැඩ පොඩි company එකක. මට දැන් 2y වගේ work experience තියනව.

A/L නෑ. මෙයාලා කියන විදියට මට dip එක කරල එහෙම්ම degree එක කරන්න පුලුවන්.

මට හිතෙන්නෙ වෙන company එකකට මාරු වෙන්න හරි degree එකක් නමට හරි තියන එක හොඳයි කියල.
ඔයාලගෙ pov එක මොකක්ද මේක ගැන?

Thank you!

Source
 
Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,462
    1
    51,097
    113
    ප*යාගල
    sorry.com
    මට හිතෙන්නෙ වෙන company එකකට මාරු වෙන්න හරි degree එකක් නමට හරි තියන එක හොඳයි කියල.
    YES YES YES 100% YES. AL na kiyanne loku draw back ekak.
    kattiya kiyai apo AL na knowledge eka thamai one kiyala. e unata smahara company walin Degree ekak or AL nathnm kelinma CV eka trash bin.
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,829
    2,472
    113
    ubata danatama industry experience eka thiyena hinda.. mokakin hari degree ekak ganin..

    godak companies interview ekeedi balenne ubata degree thiyenawada kiyala vitharai.. eeta passe experience eka..
     
    • Love
    Reactions: ibihamiy

    dummy407

    Well-known member
  • Oct 26, 2020
    319
    450
    63
    degree eka karana eka nam hodai ban. oka nathuwa ithin nondi nowee bank loan ekakwath ganna bane
     
    himal2000

    Well-known member
  • Jun 27, 2021
    613
    750
    93
    SITC එකට එයාලගේ නමින් degree දෙන්න බලයක් තියෙනවද? එයාලා දාන post වල බලන්න UGC එකෙන් දුන්න ලියුමක් දානවා, ඒකෙ තියෙන්නේ කොහෙදෝ වෙන රටක තියෙන campus එකක නමක් දාලා ඒ වෙන රටේ campus එක විශ්වවිද්‍යාලයක් කියලා පිළිගන්නවා කියලා මිසක් SITC එක පිළි ගන්නවා කියලා නෙවෙයි.
     
    ibihamiy

    Member
    Dec 1, 2023
    17
    8
    3
    SITC එකට එයාලගේ නමින් degree දෙන්න බලයක් තියෙනවද? එයාලා දාන post වල බලන්න UGC එකෙන් දුන්න ලියුමක් දානවා, ඒකෙ තියෙන්නේ කොහෙදෝ වෙන රටක තියෙන campus එකක නමක් දාලා ඒ වෙන රටේ campus එක විශ්වවිද්‍යාලයක් කියලා පිළිගන්නවා කියලා මිසක් SITC එක පිළි ගන්නවා කියලා නෙවෙයි.
    ou bn Cambodia wala ekak thiyenne. Eka thamai ranking wala 13000 ganaka thiyenne

    degree eka karana eka nam hodai ban. oka nathuwa ithin nondi nowee bank loan ekakwath ganna bane
    ou bn aththa. matath oka una
    ------ Post added on Jan 15, 2025 at 10:26 PM