මේවා පුරුදු කලේ ඇමරිකන් කාරයෝ උං බි‍්‍රතාන්‍යකාරයාගේ භාෂාව වෙනස් කරලා උංට ආවේණි භාෂාවක් කතා කරනවා හැබැයි සුලු වෙනස්කම්`` උන්ට ඔ්නෙ කතා කරන්න විතරයි නිවැරදි ස්පෙලිංස් ග‍්‍රැමර් ගැන බලන්නෑ. Cuz ගත්ේතාත් cuz කිව්වාම දන්නවා බිකෝස්කියන එක මේ කියන්නෙ කියලා Want to කින්නෙ Wanna වගේ