සුදේවගේ පඩිය ලක්ෂ 50යි
Media Gossip
23 April at 16:45
හිරු සුදේව ස්වර්ණවාහිනියට?
පඩිය ලක්ෂ 50 යි!
සුදේව සමග පත්තර කියවන්න රංගනත්, ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙකුත් යන්න එකඟ වෙලා!
ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ සාමාන්‍යාධිකාරී සුදේව හෙට්ටිආරච්චි හිරු ආයතනය හැරදමා සවර්ණවාහිනී නාලිකාව වෙත...