සුදේවගේ පඩිය ලක්ෂ 50යි

imafreek

Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    සුදේවගේ පඩිය ලක්ෂ 50යි

    Media Gossip
    23 April at 16:45

    හිරු සුදේව ස්වර්ණවාහිනියට?

    පඩිය ලක්ෂ 50 යි!
    සුදේව සමග පත්තර කියවන්න රංගනත්, ප්‍රවෘත්ති අංශයේ ලොක්කෙකුත් යන්න එකඟ වෙලා!


    ABC මාධ්‍ය ජාලයට අයත් හිරු නාලිකාවේ සාමාන්‍යාධිකාරී සුදේව හෙට්ටිආරච්චි හිරු ආයතනය හැරදමා සවර්ණවාහිනී නාලිකාව වෙත එක්වීමට සූදානමක් ඇතැයි ආයතනයේ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වේ. සුදේව හෙට්ටිආරච්චි හිරු මාධ්‍ය ආයතනයට එකතුවන්නේ 1998 වසරේ වන අතර මේ වනවිට ඔහු එම ආයතනයේ වසර 22 කට අධික කාලයක් සේවය කර ඇත. සුදේව පසුකාලීනව හිරු ටීවී ආයතනයේ දේශපාලන සාකච්චා මෙහෙයවා ඒ තුලින් ප්‍රසිද්ධියක් ඉසිලු අතර පසුගිය කාලයේ කොළඹින් දේශපාලනයට පිවිසීමට සූදානමක් පවා ඇතයි වාර්තා වුනි.

    කෙසේ නමුත් තත්වය එසේ තිබියදී සුදේව හෙට්ටිආරච්චි පසුගිය කාලයේ ස්වර්ණවාහිනි සමාගමේ සුබාස්කරන් අලිරාජා යටතේ ක්‍රියාත්මකවන කළමනාකාරිත්වය හමුවී තිබේ. ස්වර්ණවාහිනිය මේවනවිට ක්‍රියාත්මක වන්නේ කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් යටතේ වන අතර ඔවුන් නාලිකාවේ නව වෙනසක් සිදු කිරීමට අපේක්ෂාවෙන් මෙලෙස සුදේව සමග හමුවක් සූදානම් කරගෙන තිබේ. මෙම හමුවේදී සුදේව හෙට්ටිආරච්චිට ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රධාන විධායක ධූරය ලබා දීමටත්, ඒ සඳහා ඔහුට මාසික වේතනය ලෙස ලක්ෂ පනහක් ලබා දීමටත් කළමනාකාරිත්වය එකඟ වී තිබේ.

    එතැනින් නොවතුනු සුදේව, ස්වර්ණවාහිනී ආයතනය නව මුහුණුවරකින් ගෙන ඒම සඳහා තම සගයන් කිහිප දෙනෙකුද හිරු ආයතනයේ සිට ස්වර්ණවාහිනියට රැගෙන ඒමට පොරොන්දු වී තිබේ. ඒ අනුව හිරු ටීවී හි, පත්තර විස්තර සහ කොපි චැට් ඉදිරිපත් කරන රංගන ද සිල්වා පුවත්පත් විස්තර ඉදිරිපත් කරන වැඩසටහනක් කිරීම සඳහා ස්වර්ණවාහිනියට පැමිණීමට කැමතිවී තිබේ. ඒ සඳහා ඔහුට ස්වර්ණවාහිනී කළමනාකාරිත්වයෙන් ලබාදීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 35 කි. ස්වර්ණවාහිනී ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානීත්වය ගැනීම සඳහා හිරු පුවත් හි සේවය කරන ජේෂ්ඨ මාධ්‍යවේදියෙකු ස්වර්ණවාහිනියට පැමිණීමට කැමැත්ත පලකොට තිබු අතර එයට ස්වර්ණවාහිනියේ කළමනාකාරිත්වයෙන් ගෙවීමට එකඟ වූ මාසික වේතනය ලක්ෂ 15 කි.

    ඒ අනුව කුප්‍රකට ලයිකා මොබයිල් සමාගමේ අයිතිකරු සුබාස්කරන් ස්වර්ණවාහිනිය යලි ගොඩගැනීමට මසකට කෝටියක මුදලක් වැය කිරීමට සූදානමින් සිට ඇත. මෙම ආයතන මාරුව තහවුරු කරගැනීම සඳහා ස්වර්ණවාහිනියෙන් සුදේවහට පත්වීමේ ලිපියද ලබාදී තිබේ. නමුත් ඒ අතර සුදේව ස්වර්ණවාහිනියට යාමේ සූදානම ගැන ABC මාධ්‍ය ජාලයේ හිමිකරුවූ රෙනොර් සිල්වා හට ආරංචි වී තිබේ. එයින් කලබලයට පත්වූ රෙනොර්, සුදෙවගේ නිවසට ගොස් සුදේව හමුවී තිබේ. එහිදී සුදේවගෙන් විමසා ඇත්තේ හිරු හැර නොයාමට අවශ්‍ය ප්‍රතිලාභ මොනවාදැයි විමසා තිබේ.

    එහිදී සුදේව කියා ඇත්තේ තමාට සමස්ථ ABC මාධ්‍ය ජාලයේ විධායක බලතල ලබාදෙන ලෙසයි. එයට රෙනොර් සිලවා එකඟ වී ඇති අතර එම බලතල සමග සුදෙවගේ වැටුප් තලය ඉහල දැමීමටද කටයුතු කොට තිබේ. ඉන්පසුදින සුදේව හිරු ආයතනය සගයන්ට කියා ඇත්තේ තමා ස්වර්ණවාහිනියට යාමේ අදහස් වෙනස්කරගත් බවයි. නමුත් එම තීරණය කවද කෙසේ වෙනස් වන්නේදැයි අපි නොදන්නෙමු.


    Source - https://www.facebook.com/permalink.php?story_fbid=113529073664548&id=113162693701186
     
    • Like
    Reactions: netlife007

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,893
    113
    Mother Earth
    ඌට යන්න දෙන්න තිබ්බෙ උගුඩුවා. ඌ ස්වර්ණවාහින්යට ගියා නම් පුක ඉරා ගන්නවා අනිවා. අපරාදෙ.
     
    • Like
    Reactions: netlife007

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    සුදේවගේ පඩිය ලක්ෂ 50යි
    ශුදේව වතුර ටිකක්....
    දක්ශ නිසානේ බන් ගන්නේ, දෑන් සුව් සියත ටිකක නෑගල එනවා.
    හිරු,දෙරණ, සිරස දේශපාලනය නිසා ගූ වෙලා තියෙන්නේ
     
    • Like
    Reactions: netlife007

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    me salaries athinam apita igenaganna tiyenne mechcharai :D


    mun eka eka deshapaluwan wenuwen peni sitiyath munta paduwak nam wela naha maseta allion eka gane ganna puluwan :lol:


    mata duka eka ekata kade yana samanya minissunta allion ganna loan lease danna wenawa
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    mata thaama therenne neththe Ranganaya ei mechchara dial ekak une kiala :angry: :rolleyes: :rofl:

    Rangana karanne lankawe badu seen, leak seeen, wage kunu gossip tiyena Badu tika Copy chat da mokakda gennala unge sex life, leak seen, charter weda gana talk karan eka.
    Copy chat godak uncle la ehemabalanawa eje badu wala boovs hip back legs camera focus karanawa purposely

    Kotinma kunu badu wikunana eka. Udeyta paththarey muu pora wage athinuth dala muu hitana ewa dala kiyawanne
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    mata thaama therenne neththe Ranganaya ei mechchara dial ekak une kiala :angry: :rolleyes: :rofl:

    සිරාවට බන්, ශුදේව නම් හිත හදාගන්න පුළුවන්, මේ පත්තර කියවන ගොන් ලබ්බට ලක්ෂ තිහක් දෙන්න පිස්සුද
     

    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    Rangana karanne lankawe badu seen, leak seeen, wage kunu gossip tiyena Badu tika Copy chat da mokakda gennala unge sex life, leak seen, charter weda gana talk karan eka. Kotinma kunu badu wikunana eka. Udeyta paththarey muu pora wage athinuth dala muu hitana ewa dala kiyawanne

    පෙන්න බැරි මල් පොන්නයෙක් ඕකා
     

    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    ඌට යන්න දෙන්න තිබ්බෙ උගුඩුවා. ඌ ස්වර්ණවාහින්යට ගියා නම් පුක ඉරා ගන්නවා අනිවා. අපරාදෙ.

    ඌ ගිහිල්ලා බන්, මේ නිව්ස් එක 23 ගහලා තියෙන්නේ, මුන් අද නිල වශයෙන්ම ස්වරණවාහිනී ගිහිල්ලා
     

    rama_d

    Well-known member
  • Nov 28, 2014
    574
    674
    93
    Jernalist kenek kiyanne mechchara padiyak gewana demand1 tiyena rassawak nan ai ban kala upadi thiyena un strike karanne rassawal na kiyala. Janamadya hadaruwanan harine
     

    imafreek

    Junior member
  • Mar 11, 2019
    31
    9
    8
    me salaries athinam apita igenaganna tiyenne mechcharai :D


    mun eka eka deshapaluwan wenuwen peni sitiyath munta paduwak nam wela naha maseta allion eka gane ganna puluwan :lol:


    mata duka eka ekata kade yana samanya minissunta allion ganna loan lease danna wenawa

    සිරාවට යකෝ අපි ඔය ගැන හම්බකරන්න මාස කීයක් කට්ට කන්න ඕනද
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොදයිනෙ යකෝ මාසෙට ලක්ශ 50ක් කියන්නෙ කොච්චර හොදද :yes::yes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,917
    1
    60,893
    113
    Mother Earth
    ම්ම් හරිම රහයි, ශුදේවගේ පයිය, සුදේවගේ පක උරමු :nerd: කවුද යකෝ මේව දාන එකා