Recent content by Imax46

  1. Imax46

    ලංකාවේ YouTube Expert ලා වෙත....

    https://www.youtube.com/channel/UCuhLx3uEaDicLwaKJl3ANcQ අඩු පාඩු තියේනම් මට කියල දෙන්න ස්තුතියි
  2. Imax46

    ලංකාවේ YouTube Expert ලා වෙත....

    ඔව් එකනම් මටම තේරෙනවා අවුල් කියලා. මේ සතියේ එකට පිලියමක් යොදාගෙන යනවා. ස්තුතියි ඔව් දැන් ඕක හදිස්සියේ කරගත්තට වැඩක් නෑ. fake ගත්තොත් මටම විදවන්න වෙනවා ------ Post added on 1630738126 තනිකරම gf ගේ හයිය තමයි. වැඩේ පටන් ගත්ත දවසේ ඉදල එයා මහන්සි වෙනවා ------ Post added on 1630738167
  3. Imax46

    ලංකාවේ YouTube Expert ලා වෙත....

    මම ඇත්තටම මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ චැනල් එක හැදුවේ. ඉතින් මම මට පුළුවන් විදිහට ගේමක් ගහල දැනට චැනල් එක වට්ටගන්නේ නැතිව කරන්යනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ චැනල් එකේ තියෙන ඔක්කොම විඩියෝස් මම කලේ English වලින්, ඉතින් ඒ නිසා මට දනගන්න ඕනේ කොහොමද ලංකාවේ චැනල් එකක් පිටරට Audience එකක් Target...