ලංකාවේ YouTube Expert ලා වෙත....

Imax46

Member
Sep 4, 2021
4
4
3
මම ඇත්තටම මීට දවස් කිහිපයකට කලින් තමයි මගේ චැනල් එක හැදුවේ. ඉතින් මම මට පුළුවන් විදිහට ගේමක් ගහල දැනට චැනල් එක වට්ටගන්නේ නැතිව කරන්යනවා. මට තියෙන ප්‍රශ්නේ තමයි මගේ චැනල් එකේ තියෙන ඔක්කොම විඩියෝස් මම කලේ English වලින්, ඉතින් ඒ නිසා මට දනගන්න ඕනේ කොහොමද ලංකාවේ චැනල් එකක් පිටරට Audience එකක් Target කරන්නේ කියන එක, ඒ වගේම දැන් ගොඩක් අය subscribers ල සල්ලි දීල ගන්නවා දැකල තියෙනවා, මේ ක්‍රමය සාර්ථකද ?
පොඩ්ඩක් මේකේ මේ සම්බන්ධව දැනුමත් තියන අය ඇවිත් මට මේ ටික කියල දෙන්න

ස්තුතියි
 
Last edited:
  • Like
Reactions: TNHM

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,633
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Subs nam authentic wenna ona ban. Nathuwa wadak na.
    Dan balapan GTV dial eka.
    Awith masa 2i. Subsla lakshayai.
    Eth samahara chanel lakshe gahanna awuruddak withara yanawa.
    Kohoma hari. Subsla authentic nattan wadak na.
     
    • Like
    Reactions: TNHM

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    දවස් දෙක තුනට subs 100 පැන්නුව කියන්නේ හොදයිනේ බන්.
     
    • Like
    Reactions: TNHM

    Imax46

    Member
    Sep 4, 2021
    4
    4
    3
    oyaama voice kaloth kohomada

    Reader ekak use karala wage peenne

    https://www.youtube.com/channel/UCbV60AGIHKz2xIGvbk0LLv
    ඔව් එකනම් මටම තේරෙනවා අවුල් කියලා. මේ සතියේ එකට පිලියමක් යොදාගෙන යනවා. ස්තුතියි

    Subs nam authentic wenna ona ban. Nathuwa wadak na.
    Dan balapan GTV dial eka.
    Awith masa 2i. Subsla lakshayai.
    Eth samahara chanel lakshe gahanna awuruddak withara yanawa.
    Kohoma hari. Subsla authentic nattan wadak na.
    ඔව් දැන් ඕක හදිස්සියේ කරගත්තට වැඩක් නෑ. fake ගත්තොත් මටම විදවන්න වෙනවා
    ------ Post added on Sep 4, 2021 at 12:18 PM

    දවස් දෙක තුනට subs 100 පැන්නුව කියන්නේ හොදයිනේ බන්.
    තනිකරම gf ගේ හයිය තමයි. වැඩේ පටන් ගත්ත දවසේ ඉදල එයා මහන්සි වෙනවා
    ------ Post added on Sep 4, 2021 at 12:19 PM
     
    • Like
    Reactions: TNHM