Recent content by imfsacsrilanka

  1. imfsacsrilanka

    අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමි

    අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමි අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යනු ශ්‍රී ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවටම නායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකාව තුල පවතින රාජ්‍ය විශ්ව විද්‍යලවලට අයත් සියලුම වෛද්‍ය පීඨවල එකතුවෙන් ගොඩනැගුනු පුළුල්තම ව්‍යුහයයි. 1983 වර්ෂයේදි කළු ජූලියත් සමග...
  2. imfsacsrilanka

    පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන&#

    පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන&# පෞද්ගලික විශ්වවිද්‍යාල ඇරඹීමෙන් සිදුවන්නේ කුමක් ද? පෞද්ගලික විශ්වවිද්‍යාල වලට පක්‍ෂව හා විරුද්ධව මේ මොහොතේ ලාංකීය සමාජයේ විවිධ පුද්ගලයන්, කණ්ඩායම් විවිධ වූ අදහස් දක්වමින් සිටී. විශේෂයෙන් ම මේ මොහොතේ ලාංකීය විශ්වවිද්‍යාල සිසුන් ප‍්‍රකාශ කර සිටිනුයේ...
  3. imfsacsrilanka

    රුහුණ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය...

    රුහුණ වෛද්‍ය පීඨයේ නේවාසිකාගාරය... මාධ්‍ය නිවේදනය - රුහුණ වෛද්‍ය පීඨය (නේවාසිකාගාර ගැටලුව සම්බන්ධවයි) අසාධාරණ ලෙස නේවාසිකාගාර ගාස්තු ඉහල දැමීම සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමයි රුහුණ විශ්ව විද්‍යාලීය කරාපිටිය වෛද්‍ය පීඨයේ සිසුන් මුහුණ දී සිටින නේවාසිකාගාර ගැටලුව පිලිබද ඔබතුමන්ලාගේ...
  4. imfsacsrilanka

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ඉහලට නැගුණු ඉනිමග ඇත මට පහල ඉනිමග කපද්දී කෙලෙසක වෙමි නිසල එය රැුකගන්න බැතියෙන් යනු මිස පහල විලිබිය ඇති ව මට ඉනු නොහැකිය ඉහල Read more... අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව
  5. imfsacsrilanka

    මහාචාර්ය සේනක බිබිලේ 33 වන ගුණ සමරුව

    මහාචාර්ය සේනක බිබිලේ 33 වන ගුණ සමරුව මහාචාර්ය සේනක බිබිලේ 33 වන ගුණ සමරුව නිදහස් සෞඛ්‍ය රැකගැනීමටත්, මහාචාර්ය සේනක බිබිලේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරගැනීමටත්, පෙළගැසෙමු ! 2010 සැප්තැම්බර් 29 සවස 3.30 ට කොළඹ මහජන පුස්තකාලයේදී...
  6. imfsacsrilanka

    Private Medical College in Malabe ?

    ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? රටකට ඇමතියන් ඉන්නේ මොකටද? දිනක් මිතුරෙකු මාගෙන් ඇසුවෙය. ඇමතිවරුන්ගේ විවිධ කාර්ය්‍යයන් සිහිපත් කරමින් මම ඊට පිළිතුරු දුන්නෙමි. නමුත් ඔහුගේ පිලිතුර ඒ එකක්වත් නොවීය. ඇමතියන් කියල කියන්නේ ඇම-තියන් ඉන්න අයටයි...
  7. imfsacsrilanka

    ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි?

    ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? ඔබේ දරුවාට සරසවි වරමි අහිමි වන්නේ ඇයි? මෙතනින් කියවන්න... Inter Medical Faculty Students' Action Committee
  8. imfsacsrilanka

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    සරසවි සිසු සුසන්ත බණ්ඩාර ඝාතනය කල පොලිස් නිලධාරීන් වහා අත්අඩංගුවට ගනු.
  9. imfsacsrilanka

    පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පරාජය කරමු...

    වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ ජාවාරමක් ලාංකික නිදහස් සෞඛ්‍යය ක්ෂේත‍්‍රය සහ නිදහස් අධ්‍යාපනය වලපල්ලට යවමින් ආරම්භ කළ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වහා අහෝසි කරන ලෙස ඉල්ලා අප ඇරඹූ අරගලය තවත් වැදගත් සංධිස්ථානයකට පැමිණ ඇත. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC)මගින් එම ආයතනයෙන් පිරිනමන වෛද්‍ය උපාධිය...
  10. imfsacsrilanka

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    සුසන්ත සිසුවාගේ ඝාතනයට එරෙහිව සියලු සරසව සුසන්ත සිසුවාගේ ඝාතනයට එරෙහිව සියලු සරසවිවල විරෝධතා පොලිස් පහරදීමක් හේතුවෙන් මිය ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනයට විරෝධය පා අද දිවයින පුරා විශ්වවිද්‍යාලවල විරෝධතා පැවැත්විණි. පේරාදෙණිය, කැලණිය, රුහුණ, ජයවර්ධනපුර ආදී ප්‍රධාන...
  11. imfsacsrilanka

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    සුසන්ත බණ්ඩාර සිසුවාගේ අවමගුලටත් ආණ්ඩුව& සුසන්ත බණ්ඩාර සිසුවාගේ අවමගුලටත් ආණ්ඩුවෙන් බාධා පොලිස් පහරදීමකින් මිය ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ අවමංගල්‍ය උත්සවය අවස්ථාවටද ආණ්ඩුවෙන් බාධා එල්ලවී ඇති බව වාර්තාවේ. අප වාර්තාකරු පැවසුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු...
  12. imfsacsrilanka

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    මිය ගිය සිසුවාගේ මවගේ ප්‍රකාශය ඇතුළත් සි&#3515 මිය ගිය සිසුවාගේ මවගේ ප්‍රකාශය ඇතුළත් සිරසේ කැසට් පටය පොලීසිය අර ගනී පොලිස් පහරදීමක් හේතුවෙන් මිය ගිය රුහුණ විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ මව විසින් සිරස රූපවාහිනියට ලබාදුන් ප්‍රකාශය ඇතුළත් හඩ පටය බදුල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...
  13. imfsacsrilanka

    පොලීසිය පහරදී රුහුණු සරසවියේ සිසුවෙක් මර

    සිසුන්ගේ පොස්ටර් ඉරා පොලීසිය තාප්පවල "මඩ& සිසුන්ගේ පොස්ටර් ඉරා පොලීසිය තාප්පවල "මඩ" ලියයි රුහුණ විශ්වවිද්‍යාලයේ සුසන්ත බණ්ඩාර සිසුවාගේ ඝාතනයට එරෙහිව ඊයේ රාත්‍රී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අලවන ලද පෝස්ටරය පොලීසිය විසින් ඉරා දමා ඒ වෙනුවට සිසුන්ට අපහාසවන අන්දමේ වැකි පොලීසිය...