අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමි
අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව යනු ශ්‍රී ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාවටම නායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකාව තුල පවතින රාජ්‍ය විශ්ව විද්‍යලවලට අයත් සියලුම වෛද්‍ය පීඨවල එකතුවෙන් ගොඩනැගුනු පුළුල්තම ව්‍යුහයයි.
1983 වර්ෂයේදි කළු ජූලියත් සමග පැනවු හදිසි නීතිය උපයෝගි කරලනිමින් ශිෂ්‍ය සභා තහනම් කිරීමත් සමග සිසුන්ට තම අයිතිවාසිකම් වෙනුවෙන් ගොඩනැගීමට නව සංවිධානයක් අවශ්‍ය වියගරාජ්‍ය මර්ධනය හමුවේ පසුබට නොවු ශිෂ්‍ය ව්‍යාපාරයේ නියමුවන් සියලු සරසවි වල සියලුම පීඨ වල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමට පටන්ගත්හගඒ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ආණ්ඩුවේ අවනීතියට අනුව නීති විරෝධි වුවත් ශිෂ්‍ය නියමුවන් සිය ජීවිත ආරක්ෂාව පවා නොතකා ශිෂ්‍ය අයිතීන් වෙනුවෙන් පෙනී සිටියේය. කොළඔ වෛද්‍ය පීඨයේ 4 වැනි වසරේ අධ්‍යාපනය ලැබූ අතුල සේනාරත්න සොයුරා වෛද්‍ය පීඨය තුල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවක් ගොඩනැගීමට මූලිකත්වය ගත්තේය. මේ අතරතුර කාලයේ අනිකුත් වෛද්‍ය පීඨ තුලද ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු ගොඩනැගෙන්නට පටන් ගත්හ. එසේ සියලුම වෛද්‍ය පීඨ තුල ගොඩනුගුනු වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එක්කොට අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ලෙසත්, එමෙන්ම අනෙකුත් සියලු පීඨවල අනෙක් සියලු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු එකට එක්කිරීමෙන් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය බිහි විය. එකල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ මුල් තැන හිමි වූයේ කොළඔ වෛද්‍ය පීඨයේ සිසුන්ටය. ඒ අතරින් 1981 වර්ෂයේදී ආරම්භවූ උතුරු කොළඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අරගලයේදී නිදහස් අධ්‍යාපනය සුරකීම වෙනුවෙන් තම අමිල දිවි කුසුම පුද කල‚
ආදි දත් නොදත් තවත් සොයුර සොයුරියන් රැසක්ද වේගඅන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව ගොඩනැගුනේ මෙවන් උදාර විරුවන් රැසකගේ ලේ දහඩිය හා කදුලු මතිනි.
පසු කලක විශ්ව විද්‍යාලතුල ශිෂ්‍ය සභා තහනම ඉවත් කිරීමත් සමග නැවතත් වෛද්‍ය පීඨ තුලද ශිෂ්‍ය සංගම් ක්‍රියාත්මක වීමට පටන් ගැනුනි. එම නිසා පීඨ තුල ක්‍රියාත්මක වූ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටු තවදුරටත් අවශ්‍ය නොවිනි. ඒ සමගම අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව නමින් එකල බිහිවූ සමස්ත වෛද්‍ය සිසුන්ගේ නියෝජනය වර්තමානයේදි ද සමස්ත ශ්‍රී ලාංකීය වෛද්‍ය ශිෂ්‍ය ප්‍රජාව ඉදිරියේ ඇති සියලුම අභියෝගවලට එරෙහිව සටන් කිරීමට සැදිපැහැදි සිටී.
උතුරු කොළඔ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය‚ කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට ජනසතු කිරීමේ ජයග්‍රහනයෙන් පසු පැමිනි සියලුම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ම මේ මහ පොළව මත යථාර්තයක් බවට පත්නොවුනේ ජනතාව සමග අපි එයට එරෙහිව අරගල කල නිසාවෙනිග එමෙන්ම අද දිනයේ ශ්‍රී ලාංකීය භූමිය මත අහිමි වෙමින් පවතින නිදහස් අධ්‍යාපන අයිතිය රැකගැනීමටත්ලතව දුරටත් එය පුළුල් කිරීමටත් සටන්වදිමු.

- වෙනුර එදිරසිංහ සොයුරා
- පද්මසිරි ත්‍රීමාවිතාරණ සොයුරා
- සරත් කොල්ලුරේ සොයුරා
- අතුල සේනාරත්න සොයුරා
- සිසිර කීර්ති ජයවර්ධන සොයුරා
- කුමාර කුලතුංග සොයුරා
- ලීල් සමරනාත් සොයුරා
- සුගත් අශෝකද සිල්වා සොයුරා
- නිශාන්ත එදිරිවික්‍රම සොයුරා