ආයුබෝවන් !
මම ප්‍රවීන් ඉන්ද්‍රනාම, හෙවත් මේ ලිපියේ සැබෑ රචකයා.
මේ ලිපිය මගේ අනුදැනුමින් තොරව "සිරාජ්" නම් පුද්ගලයා මෙහි පල කර මහත් අවුලක් ඇති කිරීම පිලිබඳව මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. මේ ලිපිය මෙහි පලකිරීමට සිරාජ් මගෙන් අවසර ගත්තේ වත්, දැනුම් දීමක් කලේ වත් නැහැ.
ඔහු මේ ලිපිය තමාට ඊමේල්...