I
Reaction score
0

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එහෙම එන්න. මං හිතන්නෙ වැරදි මනුස්සයා අතින් වැරදි වකවානුවක ඔයාගෙ බ්ලොග් එක කොපි වෙලා තියෙන්නෙ. මේ දවස්වල මෙහෙ මුස්ලිම් අය බුද්ධාගමට වැරදි අර්ථ කතන දීලා ත්‍රෙඩ් දානවා; බුදුන්ට බෝධි සත්වයින්ට අපහාස කරනවා. ඉතින් හැමෝම ඇවිස්සිලා ඉන්නෙ. ඔය කතාව ඔයාම මෙහෙ ත්‍රෙඩ් එකක් දැම්මනම් කවුරුවත් ඔය හැටි ප්‍රශ්නයක් කර ගන්නෙ නෑ. කොහොම වුණත් ඔයා කියන්න තියෙන දේ කියලනෙ තියෙන්නෙ. :) මං හිතන්නෙ ඕක බෞද්ධ අය එකතු වෙලා කතා කරන්න ඕනෙ මාතෘකාවක්.
    යන්නෙ මොකෝ? ආව එකේ ඉන්න එළකිරි එකේ. :) Welcome to Elakiri
  • Loading…
  • Loading…
  • Loading…