Recent content by Inki Pinki

  1. Inki Pinki

    පිටි මකුනා

    දින කිහිපයක් සබන් වතුරෙන් තෙමන්න.
  2. Inki Pinki

    Kandy, Peradeniya, Gannoruwa Food Help

    මේකේ ගණන් වැඩිනේ. තාම දෙමාපියන්ගෙන් යැපෙන.
  3. Inki Pinki

    Green Card 2018 only few more hours left

    අද රෑ....ට, අද රෑ...ට, අද රෑ..ට දිලෙනවා... ආ... ආ... ආ... ආ... ගීත රාවයෙන් සැළී දෑත ආදරෙන් වෙළී ඔබ කීව පෙම් කතා ඇසුරින් ගීත මැවෙනවා... ආ... ආ... ආ... ආ...
  4. Inki Pinki

    Kandy, Peradeniya, Gannoruwa Food Help

    මේ කියන්නේ අර ගන්නෝරුවේ Agri: Department එකෙන් කරන එකද ? Lunch. Dinner දෙකම තියනවද ? Price????
  5. Inki Pinki

    Kandy, Peradeniya, Gannoruwa Food Help

    දන්නා අය පොඩ්ඩක් කියනවද Kandy, Peradeniya, Gannoruwa අවට හොද, මිල සාදාරණ කෑම කඩ මොනවද තියෙන්නේ කියලා? Price සහ අනෙකුත් විස්තර දැම්මොත් වඩාත් හොඳයි.
  6. Inki Pinki

    Kadawatha-Kandy or Maharagama-Kandy Bus

    අනේ දන්නා කව්රුහරි කියන්න පුලුවන්ද කඩවත ඉදන් හෝ මහරගම ඉදන් Kandy වලට 1. A/C තියනවද ? තියන වෙලාව කොහොමද ? 2. නොර්මල් බස් තියනවද ? තියන වෙලාව ? දන්නේ නැත්නම් Bump සහයක් දෙන්න. ස්තුතියි !
  7. Inki Pinki

    Music Group Help

    1. මේකේ මම නොදන්නා දේවල් කියල දීපු අය කලේ ලොකු උදවුවක්. මට ඒවෙනුවෙන් කරන්න පුළුවන් ස්තුති කිරීම විතරයි. මම ඒක නොපැකිලව කරා. මම ගොඩක් ආසයි ඔය සංගීත බඩුවල තාක්ෂණික පැත්ත දැනගන්න. ඒකට මේ ත්‍රෙඩ් එක ලොකු උදවුවක් උනා. මේකෙන් ගත්තු කී පොයිට්ස් තව දුරටත් ගු ගල් මගින් මම පුර්ණ විස්තරයක් ඉගෙන ගත්තා...
  8. Inki Pinki

    Music Group Help

    කට්ටියටම ගොඩක් ස්තුතියි. විශේෂයෙන් Dilzzzz ට. සින්දු ඇහුවට අද තමයි එකේ තාක්ෂණික පැත්ත ටිකක් දැනගත්තේ.
  9. Inki Pinki

    Music Group Help

    අර ගිටාර් ප්‍රශ්නේ පිළිතුර පොඩ්ඩක් පැහැදිලි මදි. ඔයාගේ පිළිතුරට යටින් පිළිතුරක් දාපු කෙනාගේ පිළිතුරේ අදහස ඊට වඩා වෙනස් එකක් නේ. 1. ඔයා කියපු දෙයින් අදහස් වෙන්නේ එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එක නැතුවත් ප්ලේ කරන්න පුළුවන් වගේ අදහසක් නේද ?එහෙම පුලුවන්ද ? 2. එලෙක්ට්‍රික් ඩ්‍රම් සෙට් එකෙන් ගන්න...
  10. Inki Pinki

    Music Group Help

    ෂාහ්... මේ තියෙන්නේ උත්තර නියමෙට. තව ප්‍රශ්න ටිකක් තියනවා. තරහ නැතුව උත්තර දෙන්න පුලුවන්ද ? 1. අර බොක්ස් ගිටාර් එකට කරන්ට් එක දෙන්නේ නෑ නේ. එතකොට ඒ වගේම කම්බි තියන එලෙක්ට්‍රික් ගිටාර් එක කරන්ට් එකට ගහන්න ඕන මොකද ? කම්බි වල පුංචි කරන්ට් එකක් යනවද ? 2. ඒ වගේම අර ලොකු පරණ ඩ්‍රම් සෙට් වලට කරන්ට් එක...
  11. Inki Pinki

    Music Group Help

    Thanks! ඉතින් මේ කට්ටිය වෙන තැන් වලත් play කරනවා නේ. ඒ කියන්නේ ඊයේ , පෙරේද සංගීත ගහල නේ එන්නේ. එතකොට බැලන්ස් කරලා නේ තියෙන්නේ, යන යන තැනදී බැලන්ස් කරන්න ඕනද ?
  12. Inki Pinki

    Music Group Help

    මම දන්නේ නැති දෙයක් ගැන අහන්න හදන්නේ. හිනා වෙන්න එපා හොදද. :( අද අපේ පැත්තේ සංගීත සංදර්ශනයක් තියනවා රෑට. ඉතින් දැන් ගෘප් එක ඇවිල්ල තියෙන්නේ. එයාලගේ සංගීත භාණ්ඩ සෙට් කරලා තියෙන්නේ. දැන් මෙන්න මෙහෙම පොඩි පොඩි සද්ද එනවා. ඩ්‍රම් සෙට් එක = ඩිස්. ටිඩින්.. දිදින්.. දින්..... ඩිෂ්.. ඩිෂ්..... ගිටාර් එක...
  13. Inki Pinki

    Call Recording Feature Phone (Help)

    thanks! අපට කොයින්ද ස්මාර්ට් ෆෝන් ????:sorry::sorry:
  14. Inki Pinki

    Call Recording Feature Phone (Help)

    Call Recording පහසුකම තියන Feature Phone මොනවද තියෙන්නේ? Mircromax/Zigo/Etel/..... Other