අනේ දන්නා කව්රුහරි කියන්න පුලුවන්ද කඩවත ඉදන් හෝ මහරගම ඉදන් Kandy වලට
1. A/C තියනවද ? තියන වෙලාව කොහොමද ?
2. නොර්මල් බස් තියනවද ? තියන වෙලාව ?
දන්නේ නැත්නම් Bump සහයක් දෙන්න. ස්තුතියි !
1. A/C තියනවද ? තියන වෙලාව කොහොමද ?
2. නොර්මල් බස් තියනවද ? තියන වෙලාව ?
දන්නේ නැත්නම් Bump සහයක් දෙන්න. ස්තුතියි !

galigamuwa handiyen neda kandy road ekata harawanne?