Recent content by innocent kolla

  1. innocent kolla

    🔴 Breaking News

    වැඩක් නෑ බන් කියල මගෙ වාහන 5 ටුවරිසම් දාල තිබුණේ
  2. innocent kolla

    Sri Lanka wata යන්න_ඵපා

    Mage vehicles 5 tourism dala thiyenne japan company ekak ekka join wela. Blast eka wenakota on going tibuna tours 3 cancel. dan e company eka sri lanka tours nawaththuwa. may be permanently.
  3. innocent kolla

    Pick Me Food Delivery Help!!!!!!!!!!!!!!!!!!!!!!

    danata wadiya kattiya oya seen eka danne na. loku income ekaknam balaporottu wenna epa. anika tawa taka dawasakin ubereats ekath enawa.
  4. innocent kolla

    Xtreme Speedy Oneplus 6T

    doctor mobile? mchn math gatta oka 1 year hardware and software. 1,15.
  5. innocent kolla

    Post Your Car Pics

  6. innocent kolla

    Post Your Car Pics

    වාහන 5 තියනව දැනට wagon r 2, Alto 2 Prius එකයි. ඔක්කොම tourism දාල තියෙන්නෙ..
  7. innocent kolla

    UBER Duwana un meka balahalla

    මේ කතාව හරි. දියුණු වෙන්න උත්සහ කරන්න බැරි කෙනාට මොනව කලත් බෑම තමයි. මම taxi දුවන්න පටන් ගන්න කලිනුත් මේකෙ ත්‍රෙඩ් එකක් දාල ඇති. මුල් කාලෙ මමත් පට්ට විදිහට කට්ට කෑව. මම ඒ කට්ට කෑවේ මගේ තිබුන target එකට යන්න. field එක ගැන දැන ගන්න. අද වෙනකොට දෙයියනේ කියල මගෙම වාහන 5 දාල tourism කරන්නෙත් ඔය taxi...
  8. innocent kolla

    Short time job offer..

    30+ years canada inna tikak waysa couple ekak ban, self driving kamathi na.
  9. innocent kolla

    Short time job offer..

    Only 2 persons. and low budget. hybrid ekak wage me ganan walata yana eka padui.
  10. innocent kolla

    Short time job offer..

    මිට කලිනුත් හයර් සෙට් උන ඒවා එළකිරි එකේම උන්ට සෙට් කරලා දුන්න නිසා මේකත් මුලින්ම මේකෙ දාන්නෙ. හයර් එකක් තියනව 1 Month. රට ඉඳල එන කපල් එකක් එක්ක එහෙ මෙහෙ යන්න තියෙන්නෙ. හැබැයි always available ඉන්න ඕනෙ කෝල් කරපු ගමන් යන්න අනිත් එක long distance ට්‍රිප් 3 විතරත් යන්න තියනව. දැනට hiring කරන...
  11. innocent kolla

    Oneplus 6 Buying Help!

    Oneplus 6 එකක් ගන්න කියල බැලුවෙ. use කරන අය ඉන්නවනම් පොඩ්ඩක් කියමුකෝ බලන්න හොඳ නරක එහෙම.
  12. innocent kolla

    UBER DRIVERS HELP NEED

    dan tourism tama karanne.
  13. innocent kolla

    UBER DRIVERS HELP NEED

    mama oya dekama athi wenna wada karala thiyanawa. maseta 100000 pannala hoyalath tiyanawa. avarage 35000 wage labayak tama ithin.
  14. innocent kolla

    UBER DRIVERS HELP NEED

    part time karala වාහන 2, 3 ගන්න? :rofl::rofl: