මිට කලිනුත් හයර් සෙට් උන ඒවා එළකිරි එකේම උන්ට සෙට් කරලා දුන්න නිසා මේකත් මුලින්ම මේකෙ දාන්නෙ.
හයර් එකක් තියනව 1 Month. රට ඉඳල එන කපල් එකක් එක්ක එහෙ මෙහෙ යන්න තියෙන්නෙ. හැබැයි always available ඉන්න ඕනෙ කෝල් කරපු ගමන් යන්න
අනිත් එක long distance ට්‍රිප් 3 විතරත් යන්න තියනව.
දැනට hiring කරන කෙනෙක්නම් වඩා හොඳයි. Wagon r or Spacia එකක් තමා ඕනෙ. කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න මම විස්තර දෙන්නම් .