Prius, Axio, Grace වගේ වාහනයක් ඕනෙ කරල තියනව මගෙ tourism business එකට. මට ඕනෙ driver කෙනෙක් එක්කම. මාසෙකට (දවස් 4 උපරිම) tour දෙකක් අනිවාර්යෙන් දෙන්න පුළුවන්. Guide කරන්න මොකුත් නෑ schedule එක දෙනව ගිහින් එන්න තියෙන්නෙ. English ටිකක් manage කරගන්න පුළුවන් වෙන්න ඕනෙ.
කැමති කෙනෙක් ඉන්නවනම් මට pm...