අඩේ 720p එකද!? මම pot player එකෙන් බැලුවේ බං, 100ට වැඩි කරන්න බෑ වැඩියිනේ! උඹ ප්ලේය'ස් මාරු කරලා බැලුවද!? අඩේ ඔච්චර අවුලක් මට සෙට් උනේ නෑනේ බං 🤔😞
VLC එකේ ට්‍රයි කරපන්! අඩේ එහෙම නැත්තන් yifyගේ එක තමයි බන් ඩවුන් කරන්න වෙන්නේ! ඒත් පොරගේ පික්සලේට් වෙනවා බං 1080p එකෙත්! මොක උනත් උඹ දැන් බලලා ඉවරයිද!? 😞🥺