Godzilla Vs Kong (2021) 10bitx265

ipilk911

Junior member
  • Sep 11, 2014
    64
    77
    18
    Kandy
    Last edited:

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,367
    194
    63
    32
    Quality හොදය්ද? Download කරපු එකෙක් කියමු බලන්න.
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    64
    77
    18
    Kandy
    Quality හොදය්ද? Download කරපු එකෙක් කියමු බලන්න.
    අඩොව්ව් බල්ලෝ, මම සිංහලෙන් කියලා තීන්නේ හොඳයි කියලා! Yifyගේ 1080p BlueRay එකට වඩා මුගේ වෙබ් රිප් එක හොඳයි! බෑනේ ඉතින්, උඹලට කොල්ලෙක් කිව්වම ශුවර් නෑ! Smh!

    BrRip Awama gannawa ban
    අඩේ සිරාවටම 1080p එක බලපන්, ඒක අවුලක් නෑ!
    ------ Post added on Apr 1, 2021 at 10:17 AM
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,419
    8,237
    113
    Qulaity eka hodatama hodai 43Inch TV eka baluwe ethakota poddak aul ..

    23Inch monitor ekenam aulakma na/colours ehema tiakak madi
     
    • Love
    Reactions: ipilk911

    ipilk911

    Junior member
  • Sep 11, 2014
    64
    77
    18
    Kandy
    Qulaity eka hodatama hodai 43Inch TV eka baluwe ethakota poddak aul ..

    23Inch monitor ekenam aulakma na/colours ehema tiakak madi
    අඩේ ඔව් ඔව් මම මේ සිරා සිරා කියන්නේ ලැප් එකේ (15.6") බං! අඩේ ටීවී එකක හරි ලොකු ස්ක්‍රීන් එකකද අහන්නේ කියලා මට මීටර් උනේ නෑ! සොරි ගයිස්!
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,419
    8,237
    113
    අඩේ ඔව් ඔව් මම මේ සිරා සිරා කියන්නේ ලැප් එකේ (15.6") බං! අඩේ ටීවී එකක හරි ලොකු ස්ක්‍රීන් එකකද අහන්නේ කියලා මට මීටර් උනේ නෑ! සොරි ගයිස්!
    aulak nam film hall eke vaege nemei ne beer ekak gahana gaman film eka balana eka --
    AC witarai natte
     
    ipilk911

    Junior member
  • Sep 11, 2014
    64
    77
    18
    Kandy
    PSARips copy eke sounds low neda bn
    අඩේ ඔව්ව්, ඒත් බං වොයිස් එක වෙනම අඩුයි එහෙම නෙමෙයි, එකම ගානට ඔක්කොම අඩු! හෝම් තියේට' එකේ බලද්දි පොඩ්ඩක් අවුල්! EarPhones ගැහුවම එහෙම අවුලක් තේරෙන්නෙම නෑ! ඉට්ජින් ලැප් එකෙන් බලන එකට තමයි බං පීඑස්ඒඋන්ගේ එව්වා හරියන්නේ!!!
     
    [email protected]

    Well-known member
  • Feb 8, 2013
    7,528
    2,393
    113
    Middle-Earth

    man lap eken baluwe bn, headphone daala. but hena adui volume eka. volume 100% baluwe
     
    • Wow
    Reactions: ipilk911

    ipilk911

    Junior member
  • Sep 11, 2014
    64
    77
    18
    Kandy
    man lap eken baluwe bn, headphone daala. but hena adui volume eka. volume 100% baluwe
    අඩේ 720p එකද!? මම pot player එකෙන් බැලුවේ බං, 100ට වැඩි කරන්න බෑ වැඩියිනේ! උඹ ප්ලේය'ස් මාරු කරලා බැලුවද!? අඩේ ඔච්චර අවුලක් මට සෙට් උනේ නෑනේ බං 🤔😞
    VLC එකේ ට්‍රයි කරපන්! අඩේ එහෙම නැත්තන් yifyගේ එක තමයි බන් ඩවුන් කරන්න වෙන්නේ! ඒත් පොරගේ පික්සලේට් වෙනවා බං 1080p එකෙත්! මොක උනත් උඹ දැන් බලලා ඉවරයිද!? 😞🥺
     
    [email protected]

    Well-known member
  • Feb 8, 2013
    7,528
    2,393
    113
    Middle-Earth
    අඩේ 720p එකද!? මම pot player එකෙන් බැලුවේ බං, 100ට වැඩි කරන්න බෑ වැඩියිනේ! උඹ ප්ලේය'ස් මාරු කරලා බැලුවද!? අඩේ ඔච්චර අවුලක් මට සෙට් උනේ නෑනේ බං 🤔😞
    VLC එකේ ට්‍රයි කරපන්! අඩේ එහෙම නැත්තන් yifyගේ එක තමයි බන් ඩවුන් කරන්න වෙන්නේ! ඒත් පොරගේ පික්සලේට් වෙනවා බං 1080p එකෙත්! මොක උනත් උඹ දැන් බලලා ඉවරයිද!? 😞🥺
    man 720, 1080p dekama try kala bn, dekema low volume. wena ewa hodata wada karanawa sounds wala problem ekak ne. Players deka thunakin baluwa. same. YIFY ge kohomath sounds awl bn. torrent ekak baala baluwa wena uploader kenekge. eke nam sounds patta. theater eke wage.
     
    • Love
    Reactions: ipilk911