වංගෙඩිගල නම් යන්න එපා පුතේ.. ඔය කියන තරම් හොද තැනක් නෙවෙයි වංගෙඩිගල. නගින්න ලේසි නිසයි හැමෝම යන්නෙ. පැය 4න් නගින්න පුලුවන්. මම ගියපු ජරාම තැන බන්. මිනිස්සු ගිහිල්ල ගූ කරල තියෙන්නෙ. ගූ කියන්නෙ ගූම තමයි. පොඩ්ඩක් පහලට බහිනකොට මිනිස්සුන්ගෙ ගූ පෑගෙනව. :no: උබලට Hike යන එකත් එපා වෙයි. ඊට වඩා හොද තැන්...