Ei inne ban Admin la mama danna vidihata.. sachith.archangel,kawuda ara aluthen set una ekage name eka mathaka nae mata unam hemawelema innawa nedaඑක්කෝ ඒ වෙනුවට MTA ගහන්න ඔක්කොම එන්න
එක්කෝ ඒ වෙනුවට MTA ගහන්න ඔක්කොම එන්න


umbalata gahanna wena game naththan mage gawa nfsII thiyenawa dennada?![]()

උට්ටෝ මටත් ගහන්න ඕනේ GTA
ping ඒක කීයද?![]()

ping ද අරවද මේවද මම නං දන්නෑ උට්ටෝ .. ගහනවා නං වරෙන්![]()


කීයටද සෙට් වෙන්නේ?
දාපන් මෙතන සර්වර් ඒක![]()
ip denna puta
ලංකාවේ එවුන් ඉන්නවා දැනට 10ක් විතර . අපේ සෙට් එක එකතු වෙලා මේකේ දැන් ටිකක් වැඩ දාගෙන එන අවදිය
සර්වර් එකේ රෙජිස්ටර් වෙයල්ලා . අපේ එවුන් එක්ක හෙට දවල්ට සෙට් වෙන්නන් 
quake 2 thiyenawa bola mage laga![]()



