ගොඩක් අය SEO කරන්නෙ , බ්ලොග් හදන්නෙ හොරෙන් වගේ. දෑනගෙන හිට්යත් අනිත් අයට කියල දෙන්නෙ නෑහෑ.එ අතින් බලනකොට අපේ pirateZ සහෝදරයා දාහකින් සම්පතක්. එත් මචන් මම ඊයෙ youtube එකට ගිහින් බලල ඒ විඩියො එකට තියන ලයික් ගාන දකිනකොට හිනහත් ගියා. විඩියො හදන්නෙ එයාගෙ වෙලාවත් අඩුකරගෙන මාකටින් කරන්න වත් යු ටියුබ් එකෙ ඈඩ් පෙන්න වත් නෙමේ නෙ. එයාගෙ දෑනුමෙ හෑටියේට මේ tutorial එක කඩ්ඩෙන් කලා නම් ලයික් ගොනියක් ගන්න තිබුන ඉන්දියන් පකිස්තාන් කාරයින්ගෙන්. අපේ කොල්ලෙක් පෑය ගනන් මහන්සිවෙලා මෙහෙම දෙයක් අපි වෙනුවෙන් කරනකොට අඩුම ගානෙ පොරට සතුටු හිතෙන්න ලයික් එකක් දාල share කරපල්ල බන්. මේක නිසා තමා ගොඩක් උන්ට ලංකාවෙ කට්ටියට උදවු කරන එක එපා වෙලා තියෙන්නෙ. කිසිම gratitude එකක් නෑනෙ