Recent content by Irosh69

  1. I

    යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ?

    ගොඩක් ස්තුති අය්යට, එළකිරියේ ඔයා විතරය් හෙල්ප් එකක් දෙන්න හිටියේ මට.
  2. I

    යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ?

    ගොඩක් තැන්ක්ස් අය්යේ.Yamaha වොර්ක් ෂොප් එකක් නැද්ද kandy වල එතකොට ? ගුණවර්දන එක කොතනද තියෙන්නේ? address eka දෙන්න පුළුවන් නම් ලොකු උදුවවක්.
  3. I

    යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ?

    යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ? යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල? යමහා සර්විස් සෙන්ටර් වලටම යන්න ඕනද ? නැත්නම් වෙන බයික් හදන තැනකින් service කරගන්න පුලුවන්ද ? ලොකු හෙල්ප් එකක් මචන්, දන්නා කෙනෙක් කියල දෙන්න. ලොකු කට්ටක් කෑවා මේකේ පොස්ට් එක දාගන්නත්. :(:(