යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ?

Irosh69

Member
Dec 1, 2014
3
0
0
kandy
යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල ?

යමහා බයික් සර්විස් කරන්නේ කොහෙද kandyවල? යමහා සර්විස් සෙන්ටර් වලටම යන්න ඕනද ? නැත්නම් වෙන බයික් හදන තැනකින් service කරගන්න පුලුවන්ද ? ලොකු හෙල්ප් එකක් මචන්, දන්නා කෙනෙක් කියල දෙන්න. ලොකු කට්ටක් කෑවා මේකේ පොස්ට් එක දාගන්නත්. :(:(
 

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කටුගස්තොට ගුණවර්ධන එක තමයි ඉතින් තියන්නේ...
     

    Irosh69

    Member
    Dec 1, 2014
    3
    0
    0
    kandy
    ගොඩක් තැන්ක්ස් අය්යේ.Yamaha වොර්ක් ෂොප් එකක් නැද්ද kandy වල එතකොට ? ගුණවර්දන එක කොතනද තියෙන්නේ? address eka දෙන්න පුළුවන් නම් ලොකු උදුවවක්.
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගොඩක් තැන්ක්ස් අය්යේ.Yamaha වොර්ක් ෂොප් එකක් නැද්ද kandy වල එතකොට ? ගුණවර්දන එක කොතනද තියෙන්නේ? address eka දෙන්න පුළුවන් නම් ලොකු උදුවවක්.

    ගුණවර්ධන එක තියන්නේ කටුගස්තොට පාලම පහු කරලා මාතලේ පැත්තට යනකොට ඉස්සරලම හම්බවෙන බස් ස්ටෑන්ඩ් එක ගාව. එක පහු කරලා මීටර් 3 ක් විතර යනකොට සර්විස් එකට අතුල වෙන පාර තියෙනවා.එකේ මීටර් 3ක් විතර ගියාම බයික් නවත්තල තියෙයි. එකේ අස්සට අරගෙන යන්න. එතන තමයි සර්විස් කරන්නේ....
     

    Irosh69

    Member
    Dec 1, 2014
    3
    0
    0
    kandy
    ගොඩක් ස්තුති අය්යට, එළකිරියේ ඔයා විතරය් හෙල්ප් එකක් දෙන්න හිටියේ මට.