Recent content by ishanwishan

  1. ishanwishan

    Youtube adsense issue

    Lifetime revenue eka 15.6 thibba eka 10.6ta adu une, patan aran masayak wath naha thama :baffled:
  2. ishanwishan

    Youtube adsense issue

    naha machan meka ehema scene ekak newei, 15.6 thibuna eka 10.6 ta basse kohomada ban? ehema wenna puluwan da? Life time revenue eka ban
  3. ishanwishan

    Youtube adsense issue

    Machan iye weddi mage youtube revenue 15.66k pennuwa,eth ada ude baladdi eka 10.6k (Lifetime revenue) wela ban :( 5kin adu wela, videos tike kisima aulak naha okkoma kalin wagema thiyenawa, mehema wenne ai ban :baffled: meka unta report karanna widiyak thiyenawada? danna kenek poddak kiyanna...
  4. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    ඇත්ත බං, වෙලාවකට මේ ඔක්කොම දාලා යන්නම යන්න හිතෙනවා කොහේ හරි
  5. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ :dull::dull::dull::dull::dull:
  6. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    නින්ද යන්නෙ නැති එකම විතරක් නෙවෙයි බං ප්‍රශ්නෙ, ස්තූතියි
  7. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    Thanks for the explanation machan
  8. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    google playstore eke pirit kiyala search karanna macho
  9. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    සුර, ආරක්ෂාවල් එහෙම කරලා තියනවා නම් කියන්න එපා. වැඩක් නැති වෙයි. e ai machan?
  10. ishanwishan

    මේ පිරිත් ගැන දන්නෙ කවුද?

    මේ පිරිත් ගැන දන්නෙ කවුද? මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ :( කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං :sorry: වෙන අයටත්...
  11. ishanwishan

    GT Nexus

    I dont give a fuck about your company bro, die with it. good bye.
  12. ishanwishan

    GT Nexus

    කතා කරලා වැඩක් නෑ බං, අපි නිකන් පිං පඩිකාරයො ගානට දාලනෙ කතාකරන්නෙ,අම්මගෙයි තාත්තගෙයි මූණු බලන්නෙත් විකෙන්ඩ් එකේ,ඒ අස්සෙ මේ වගෙ ත්‍රෙඩ් එකක මෙහෙම කමෙන්ට් දැක්කම අයියො සල්ලි තමයි :(