මේ පිරිත් ගැන දන්නෙ කවුද?
මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ
කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං
වෙන අයටත් වැදගත් වේවි. බුදු සරණයි...
ඇප් එකකින් මේ ටිකත් ගත්තෙ, මේව හැර වෙනත් පිරිත් තියෙනව නම් කියන්න,මට රෑට දාල තියන්න හොඳ පිරිත් ටිකක් කියපල්ලා. ලොකු උදව්වක්.....

මේ පිරිත් ගැන දන්නෙ කවුද? මොන වගේ අවස්තා වලටද මේ පිරිත් භාවිතා කරන්නෙ? මගේ හිත හරිම අවුල් බං මේ ටිකේ,පුදුම අසහනයක් දැනෙනවා රෑට හරියකට නින්ද යන්නෙත් නැහැ
කොච්චර සල්ලි තිබ්බත් එක එක හේතු නිසා හිත නිදහස් නැහැ බං, පුලුවන් නම් බම්ප් එකක් කොටාගෙන යමං
වෙන අයටත් වැදගත් වේවි. බුදු සරණයි...සෙත් පිරිත්
කරණීයමෙත්ත සූත්රය
රතන සූත්රය
මහා මංගල සූත්රය
වට්ටක පිරිත
මෝර පිරිත
ජිනපංජර පිරිත
ධජග්ග සූත්රය
චන්ද පිරිත
බොජ්ජංග පිරිත
සීවලී පිරිත
ධම්මචක්ක සූත්රය
පරාභව සූත්රය
වසල සූත්රය
අන්තරාය නිවාරන පිරිත
අංගුලිමාල පිරිත
ජය පිරිත
ජලනංදන පිරිත
දසදිසා පිරිත
අම්සම්භිධාන සූහ්රය
ආටානාටිය සූත්රය