Recent content by ishara.dias

  1. ishara.dias

    Fz S v2 ඒකක් ද Honda Unicorn 160 ද ?

    අදහස් වලට ස්තූතියි... Boyz
  2. ishara.dias

    Fz S v2 ඒකක් ද Honda Unicorn 160 ද ?

    පල්සර් නම් මම එච්චර ආස නෑ... ගික්සර් එක සුපිරිද බන්
  3. ishara.dias

    Fz S v2 ඒකක් ද Honda Unicorn 160 ද ?

    මම Brand New මේ දෙකෙන් එකක් ගන්න තමයි හිතේ තියේයේ... බයික් තියෙන අය පොඩ්ඩක් පොඩි විස්තරයක් දෙනවද.. මොකද Internet එකේ තියෙන විස්තර Real World එකේ නෑ නේ... මොකක්ද හොදම තේරීම...
  4. ishara.dias

    VAT 15% Phone bill eka wadi wenne mehemai

    බදු ගෙවමු රට හදමු... පුතාලා....
  5. ishara.dias

    SEO ගුරු (blogging/adsense/English) පැකේජය

    සිරාවට :confused: :confused: :confused: :confused: :confused: :confused: :confused:
  6. ishara.dias

    IDM Fake Serial Number කරදරෙන් බේරිලා IDM එක Update කරමු.

    බොහෝම ස්තූතියි... මචං... එල එල
  7. ishara.dias

    Rs 130ta 1GB AIRTEL

    Hutch සිම් තියෙනවා නේ බන්.. 70 ට අපේ පැත්තේ...
  8. ishara.dias

    Strategy Games පිස්සෝ

    ඇයි Oder Of War Oder Of War කියන එකත් හොදයි.. එකත් Army Game එකක් තමයි.. ඒකත් සුප්පා
  9. ishara.dias

    BIG Mediafire Game Collection

    අනේ....වැඩ නෑ නේ.....
  10. ishara.dias

    ෴⋆෴ Need for Speed එකේ ඉඳලා ගහමුද ෴⋆෴

    මරේ මරැ...මාත් Download ලින්ක් හොය හොය හිටියේ
  11. ishara.dias

    පරිගණක ක්‍රීඩා - Pc Gamer

    පරිගණක ක්‍රීඩා - Pc Gamer යාලුවනේ මම පොඩි වැඩක් පටන් ගත්ත ඒ තමයි...Games ගැන සිංහලෙන් දෙන්න..මම ඉතිං හැමදාම ගේම් ගහන එක කරන්නේ..ඒ මගේ අත්දැකීම් බෙදාගන්න තීරණය කරා...මෙන්න ගිහිල්ලම බලන්න කෝ www.pcgamerlk.co.cc :)