Fz S v2 ඒකක් ද Honda Unicorn 160 ද ?

ishara.dias

Member
Sep 14, 2011
12
1
0
Matara
මම Brand New මේ දෙකෙන් එකක් ගන්න තමයි හිතේ තියේයේ... බයික් තියෙන අය පොඩ්ඩක් පොඩි විස්තරයක් දෙනවද.. මොකද Internet එකේ තියෙන විස්තර Real World එකේ නෑ නේ... මොකක්ද හොදම තේරීම...
 
  • Like
Reactions: Johnnie_Walker

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දෙකම එපා.
    වැඩක් නෑ.
    එක්කෝ සුසුකි ගික්සර් එකක් ගනින්.
    නැත්තම් පල්සර් NS160 එක ගනින්.

    suzuki-gixxer-155-single-color-mileage.jpg


    Pulsar-NS160.jpg

     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දෙකම එපා.
    වැඩක් නෑ.
    එක්කෝ සුසුකි ගික්සර් එකක් ගනින්.
    නැත්තම් පල්සර් NS160 එක ගනින්.

    suzuki-gixxer-155-single-color-mileage.jpg


    Pulsar-NS160.jpg


    හපෝ NS 160 නම් හරි නැ.
    Honda CB Honert 160R එකේ තත්වේ කොහොමද බං
     

    AirMate

    Banned
  • Mar 19, 2018
    354
    34
    28
    පල්සර් 150 එකේ මොඩල්ස් දෙකක් එනවා නේද ? 150 එකත් හොඳයි. :oo:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හපෝ NS 160 නම් හරි නැ.
    Honda CB Honert 160R එකේ තත්වේ කොහොමද බං

    මෙහෙමයි .
    ගොඩක් උන් පල්සර් එන් එස් එක හරි නෑ කියන්නේ බයික් එක
    හැන්ඩ්ලින් කරන්න ටිකක් අමාරු නිසා.
    පල්සර් එන් එස් එකක් පදින්න හොද වැඩකාරයෙක් වෙන්න ඕන මොකද හැන්ඩ්ලින් ඇගට අල්ලගන්න ඕන වෙන නිසා.
    අලුත් හොනට් එක හොදයි , අව්ලක් නෑ , හැන්ඩ්ලින් ලේසියි.
    හැබැයි ගන්නවානම් එකපාර ගික්සර් එකක්ම ගනින් බන්.