මම මචන් ෆිල්ම් 1 බැලුව ඇත්තටම ලස්සනයි බුධාලම්බන ප්‍රීතිය වැඩිවෙනවා... ඒත් අපි ඉගෙනගෙන තියන විදිහට වැඩ සමහර තැන් වෙනස් සමහර විට අපි ඉගෙනගෙන තියන විදිහ වැරදි ඇති. ඒත් ඒක ෆිල්ම් 1 ලස්සන වැඩි කරන්න කරපු දෙයක් නම් මම එකට එකග නැහැ. මොකද බුද්ධ චරිතයේ තවත් ලස්සන කරන්න තරම් දෙයක් නැති නිසා. පුළුවන් අය...