ගැහැණුන්ට පාරේ තනියම යන්න බෑ කියල කොහොමද කියන්නේ ඇවිල්ල බලන්න.. මම ඩුබායි ඉන්නේ මෙහේ ඕනතරම් ගැහැණු පාරේ තනියම යනවා... මම හැම සති දෙකකට සැරයක් සවුදියට යනවා මෙහේ ඉඳන්... සවුදියේ ඊටත් වඩා ගැහැණු පාරේ තනියම යනවා... ටැක්සිවල යනවා...තනියම දවස පුරා ශොප්පින්ග් කරකර ඇවිදිනවා...වෙලාවකට ගැහණුන්ට පිරිමින්ට වඩා වැඩි නිදහසක් වගේ දැනෙන තරමටම... ලංකාවේ ඉඳගෙන දැක්ක වගේ කියන්නේ නැතිව අවිල්ලා බලලා කතාකරන්න... එලියට යන්න දෙන්නේ නැත්තේ තනියම යන්න දෙන්නෙ නත්තේ ගෙවල්වල වඩකරන හවුස්මේට්ලටයි... ගියෝතින් වෙන්නේ ගොඩක් වෙලාවට කොක්කක් හරි සමහරි පනිනවා... ඒකයි ලංකාවේ එයාලට විදේශ සේවා එකෙන්ම බලකරල එවන්නේ පාරේ තනියම යන්න එපා... ඉන්න තැන මාරු කරන්න එපා කියලා...
සවුදියේ ගැහැණුන්ට තහනමකට තියෙන්නේ වාහන ඩ්රයිව් කරන එක විතරයි බොහෝදුරට... ඒකදුන්නොත් මුන් කොහෙ කොහේ ගිහිල්ල කීයට ඒවිද මොනව කරගනීවිද කියල දන්නේ නෑ.. සෞදිවල පිරිමි උන් වාහන එලවන්නෙම වඳුරට දැලිපිහිය ලැබුනා වගේ... කෙල්ලොත් සෙට් උනෝතිං ඉඳල ඉවරයි...
නමුත් මෙහෙ ඩුබයිවල ගැහැණුන්ටත් වාහන එලවන්න පුලුවන් මම කුවයිට් ගියා සතියකට.. එහෙත් පුලුවන්...![]()
මම කිව්වේ සෞදි කාන්තාවන් ගැන නෙමෙයි ,වෙනත් ජාතික කාන්තාවන් ගැන සෞදි කාන්තාවන් ගැන කියනවා නම් bank , office වගේ තැන්වල කාන්තාවන්ට වෙනම entrance එකක් තියනවා. ඔක්කොම පොදු ස්ථාන ( මුහුදු වෙරළවල පවා ) කාන්තාවන්ට පමණක් ස්ථාන තියෙන්නේ.
උඹ මෙතන සෞදියේ ගැහැනුන්ට වාහන එළවීමට නොදීම සාදාරනීකරණය කරන්න හදනවා. So lame machan. උඹ පිළිගන්න කැමති නැද්ද සෞදි නීතිය සැර වැඩියි කියල ?
උඹ විශ්වාස කරනවද මිනිස්සුන්ට රජෙක් නැතුව තමන්ගේ රටේ පාලකය තෝර ගන්න අයිතියක් තියනවා කියල ?
Last edited:





තිරිසන්නු..........