SLCRI May 24, 2019 ICC Cricket World Cup - 2019 Thread link: http://www.elakiri.com/forum/showthread.php?t=1900517 :)
sadamol buwa Feb 14, 2019 අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ... ස්තූතියි.
අලුත් මණ්ඩප ත්‍රෙඩ් එක හෙට රෑ 9ට එලඹෙන සුභ මොහොතින් සචිරගේ සුරතින් ඇරඹෙන වගයි... එදිනට පැමිණ දිගටම රෑදී සිටින්න.... මෙවර වැඩිම පොස්ට් දමන සාමාජිකයාට වටිනා ත්‍යාගයක් පිරිනැමේ... ස්තූතියි.
Dodo Mahaththaya Jan 6, 2019 අඩෝ....කොහෙද ගියේ ? කොහොමද ගමන... මම ගෙදර උන්නේ නෑ බන්.... මමත් පොඩි ගමනක් ගියා වීක් එන්ඩ් එකේ...
Dodo Mahaththaya Dec 10, 2018 ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තේ......සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් ලියලත් නෑ. මණ්ඩපය පැත්තේ ගොඩ වදින්නේත් නෑ. රේඩියෝ එක පැත්තේ ආවෙත් නෑ. මොකෝ බිසීද ?
ලොක්කා මොකෝ වැඩිය පේන්න නැත්තේ......සෑහෙන කාලෙකින් ත්‍රෙඩ් එකක් ලියලත් නෑ. මණ්ඩපය පැත්තේ ගොඩ වදින්නේත් නෑ. රේඩියෝ එක පැත්තේ ආවෙත් නෑ. මොකෝ බිසීද ?
jasz Sep 15, 2018 අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
අපේක්ෂා ... මිලින නොවන මල් හීනයක් .. https://www.elakiri.com/forum/showthread.php?t=1868450 හෙල්ප් එකක් දෙන්න පුලුවන්නම්
HKavinda Sep 13, 2018 You must spread some Reputation around before giving it to Ithika mithika again.
HKavinda Aug 28, 2018 You must spread some Reputation around before giving it to Ithika mithika again.