Recent content by ivanudakara

  1. I

    Questions 2019 MacBook Pro - post warranty condition

    2019 MacBook Pro 16" 16GB RAM 1TB HDD Model - A2141 මේ ලැප්ටොප් එකේ 1 year warranty එකෙන් පස්සෙ තත්වෙ කොහොමද? repairs එහෙම සෙට් වෙනවද? AppleCare එක අලුත් කරන්න ඔන වේවිද? Any help is much appreciated. Thank you in advance.