Questions 2019 MacBook Pro - post warranty condition

ivanudakara

Member
Oct 12, 2021
1
0
1
2019 MacBook Pro
16"
16GB RAM
1TB HDD
Model - A2141

මේ ලැප්ටොප් එකේ 1 year warranty එකෙන් පස්සෙ තත්වෙ කොහොමද? repairs එහෙම සෙට් වෙනවද? AppleCare එක අලුත් කරන්න ඔන වේවිද?
Any help is much appreciated. Thank you in advance.