රුහුණු physical science කරලා special එකක් නොකර genaral degree එකෙන් australia වගේ රටකට යන්න අනුගමනය කරන්න ඕන පියවර මොනවද? (වැඩි දුර අධ්‍යාපනයට නෙවෙයි,:sorry: කෙලින්ම job එකකට) මොනවගේ subjects කරොත් හොඳයිද? මොනවගේ course ද තව කරන්න ඕන?
Degree නැතුව යන්න පුලුවන් path එහෙමත් තියේද? Thanks