උදව්වක්

J_wick

Member
Aug 2, 2018
18
0
0
මම Maths කරේ. 2nd shy එකෙන් C3ක් තියෙනවා. RUHUNU PHYSICAL හෝ SABARAGMUWA CIS වලට බෝට්ටුවක් එන්න ඉඩ තියෙනවා. ගිය පාර RANK වලටත් ඇවිත් තිබුණා. දැන් මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. 1.මේක නාවොත් මට කරන්න සුදුසුම දේ මොකක්ද?
2. ප්‍රයිවට් කරන්න සල්ලි නෑ.එහෙම උනොත් මට ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රි එකක් කරන්න පුලුවන්ද(IT පැත්ත වගේ)?
3. එහෙම කරොත් පිලිගැනීමක් තියේද?
4. රුහුණ PHYSICAL ආවොත් එහේ යන එක හොඳයිද?
උදව්වක් කරන්න
 
KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    gov campus එකකට තේරුනේ නැති උනොත් maths කරලා තියෙන නිසා ucsc එකේ bit එක කරන්න..it වලට කැමති කිව්වා නිසා....

    පලවෙනි year එකේම ඩිප්ලෝම එක අරන් ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් it වල..
     
    J_wick

    Member
    Aug 2, 2018
    18
    0
    0
    gov campus එකකට තේරුනේ නැති උනොත් maths කරලා තියෙන නිසා ucsc එකේ bit එක කරන්න..it වලට කැමති කිව්වා නිසා....

    පලවෙනි year එකේම ඩිප්ලෝම එක අරන් ජොබ් කට්ටක් හොයාගන්න පුළුවන් it වල..
    Thanks mchan reply ekata. Ekata hoda piliganeemak thiyeda? Kochchra witra ganak yanawada karanna.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Thanks mchan reply ekata. Ekata hoda piliganeemak thiyeda? Kochchra witra ganak yanawada karanna.

    55000 ගෙවන්න ඕනේ අවුරුදු තුනටම...university එකට ගෙවන්න ඕනේ....

    කොහොමත් අවුරුද්දකට uni එකට 15ක් වගේ ගෙවන්න ඕනේ...එකත් රෙගිස්ත්රතිඔන් එකේදී...මට මත කැ විදියට තුන් හාරද්හක් වගේ...ඊට පස්සේ මස 6කින් exam ෆී එක subject එකකට 1500 ක් වගේ...(හරියටම මතක නැ...)

    class යන්න ඕනේ නැ...කොස් ඇටයක් තරම් මොලයක් තියෙනවනම්....class ගියත් class ෆී එක...එක semester එකකට 20 ක් වගේ වෙන්නේ...(මස හයකට...)
     
    ගොඩක් thanks මචං
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    Ruhuna physical එච්චර හරි මදි කියල තමයි අහල තියෙන්නෙ. සබරෙ ගැන නං මම වැඩිය දන්නෑ. පුලුවන් නං NDT, HND, NDES වගේ දෙයක් කරල තාක්ෂණික වෘත්තියකින් ඉදිරියට යන්න පුලුවන්. ඒ අතරෙ විවෘත විශ්ව විද්‍යාෙල හරි univotec වගේ එකකින් ඩිග්රිය ගන්න පුලුවන් එක්ටර්නල් විදියට. උපාධියට වඩා මේ පාත් එක ශුවර් නිසා ලොකු පිලිගැනීමකක් නැති පිසිකල් සයන්ස් ඩිග්‍රි වලට වඩා මම දන්න සමහර අය ගිහිල්ල තියෙනව ඕවට.
     
    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541

    පිලිගැනීම නම් දන්නෙ නෑ.හැබැයි බං රුහුණෙ අනෙක් ඒවට වඩා හොඳ COURSES තියෙනවා නේද තෝරගන්න Physical යටතේ?
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,710
    2,189
    113
    Nugegoda
    පිලිගැනීම නම් දන්නෙ නෑ.හැබැයි බං රුහුණෙ අනෙක් ඒවට වඩා හොඳ COURSES තියෙනවා නේද තෝරගන්න Physical යටතේ?
    Computer science, insustrial mathematics, statistics හැරුනාම සාමාන්‍යයි. කම්පියුටර් කරල ගොඩ ගිහිපු අයත් ඉන්නව හොඳ තැන්වල. බෝට්ටු අයට ඒවට යන්න බෑ. අන්තිමට ඉතුරු වෙන ඒවට යන්න වෙන්නේ. එතකොට උපාධිය සුදුසුකමක් වෙච්ච ජොබ් වලට ඇප්ලයි කරන්න පුලුවන් පරිපාලන සේවා, රේගු, වගේ උපාධිදාරින්ව තරඟ විභාග වලින් ගන්න. බැරිවුනොත් නං ඉතින් සංවර්ධන නිලධාරී තමයි:sorry: එහෙම අයත් ඉන්නව. ඒකයි ඔබේ තත්වෙ හැටියට අර වගේ කෝස් ශුවර් වෙන්නෙ මැත්ස් කරපු එවුන්ට
     
    J_wick

    Member
    Aug 2, 2018
    18
    0
    0
    Ruhuna physical එච්චර හරි මදි කියල තමයි අහල තියෙන්නෙ. සබරෙ ගැන නං මම වැඩිය දන්නෑ. පුලුවන් නං NDT, HND, NDES වගේ දෙයක් කරල තාක්ෂණික වෘත්තියකින් ඉදිරියට යන්න පුලුවන්. ඒ අතරෙ විවෘත විශ්ව විද්‍යාෙල හරි univotec වගේ එකකින් ඩිග්රිය ගන්න පුලුවන් එක්ටර්නල් විදියට. උපාධියට වඩා මේ පාත් එක ශුවර් නිසා ලොකු පිලිගැනීමකක් නැති පිසිකල් සයන්ස් ඩිග්‍රි වලට වඩා මම දන්න සමහර අය ගිහිල්ල තියෙනව ඕවට.

    Godak thanks machan
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,394
    25,605
    113
    රට වළට යන නිසා උපාධියක් අරන් ආංඩුවේ රස්සාවකට යන එක වටිනවා