Australia-B.Sc

J_wick

Member
Aug 2, 2018
18
0
0
රුහුණු physical science කරලා special එකක් නොකර genaral degree එකෙන් australia වගේ රටකට යන්න අනුගමනය කරන්න ඕන පියවර මොනවද? (වැඩි දුර අධ්‍යාපනයට නෙවෙයි,:sorry: කෙලින්ම job එකකට) මොනවගේ subjects කරොත් හොඳයිද? මොනවගේ course ද තව කරන්න ඕන?
Degree නැතුව යන්න පුලුවන් path එහෙමත් තියේද? Thanks
 

Vhp6385

Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    Dan ausi student visa gihinuth wadak ne....un skiiled migration invitation almost 50% custoff krla... Godak welawata hoda msc walata 4yrs degree ekak illanne