Recent content by ja2k17ja

  1. ja2k17ja

    website ekata HTTPS ganna

    :yes::yes::yes::yes: මේක තමා දැනට තියෙන හොදම දෙය.
  2. ja2k17ja

    DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

    DevOps ලිපි හෙට (27/06/2017) සිට යලිත් ඔබ වෙත DevOps ලිපි හෙට (27/07/2017) සිට යලිත් ඔබ වෙත. පොඩි අයගෙ වාර විභාග කටයුතු හා කලින් බාරගත් වැඩ කිහිපයක් නිසා පසුගිය සතිය තුල නොහිතපු ලෙස වැඩ අදික වුණා. අදින් වාර විභාග ඉවරයි. :D හෙට සිට වැඩේට බහිනව. ස්තුතියි!
  3. ja2k17ja

    DevOps :_සිකියුරිටි_1_-_Network_Scanning_-_nmap_&_අපි_2

    http://www.elakiri.com/forum/showthread.php?t=1806637 දැනට එළකිරි එකේ දාල තියෙන සියලුම ලිපි ටික මෙතනත් තියෙනව https://thelinux.club
  4. ja2k17ja

    DevOps_UNIX / Linux_9_UNIX / Linux Processes ගැන දැන ගනිමු පළමු කොටස

    මේක තමයි මුල්ම ලිපිය http://www.elakiri.com/forum/showthread.php?t=1802828 දැනට එළකිරි එකට ලියපු ලිපි සියල්ල මෙතන backups එකක් විදියට තියෙනව. මේකට ලිපිය publish වෙන්න ටික දවසක් යනව. මට ඉඩ තියෙන විදියට තමා update කරන්නෙ. https://thelinux.club/category/2/unix-linux-ම-ල-ක-කම-න-ඩ-ස
  5. ja2k17ja

    Linkin park

    I've become so numb, I can't feel you there Become so tired, so much more aware I'm becoming this, all I want to do Is be more like me and be less like you :(
  6. ja2k17ja

    How you should not ride a motorcycle - Dash cam moments

    ඔය හම්බන්තොට පැත්තෙ තියෙන ලොකුම හිසරදය තමයි ඔය බයික් වර්ගය. පදින යට DL නැ . මර්ගනිති කිසිම දෙයක් දන්නෙ නැ. මාත් දිනපතා ඔය මිනිස්සුත් එක්ක තමයි පාරෙදි ගනුදෙනු කරන්නෙ. අන්තිමට බැරිම තැන car DL එකට අමතරව මමත් 3weel DL එකක් අරගත්ත car එක drive කරන්න. දැන් 3weel කාරයෙක් යනව වගේ තමයි car එක drive...
  7. ja2k17ja

    Nulled Scripts Help Please

    කවදාවත් use කරන්න එපා. ඔය nulled කියන script බාවිතා කරනවානම්. හොදම දේ තමා network cable එක ගලවල use කරන එක. අනික මොකටද nulled script ඔනතරාම් Open Source scripts තියෙන්නෙ. ට්‍රයි github
  8. ja2k17ja

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    ස්තුතියි යාළුවා! බ්ලොග් එක ගැන අදහස නම් හොදයි.! මම දැනට backup එකක් විදියට මගේ site එකකත් දානව. මම හිතන්නෑ මිනිස්සු මගේ site එකට ඒවි කියල. නමුත් එළකිරි එකට දැනටමත් ඉගෙනගන්න උනන්දුව තියෙන අය එනව.:) එක නිසා හුග දෙනෙකුට ප්‍රයෝජනවත් වෙවිකියල හිතනව. අනික English වලින් කියල දුන්නට මම හිතන්නෑ හුගක්...
  9. ja2k17ja

    DevOps_කෙනෙක්_විදියට_රැකියාවක්_කරන්නට_අත්වැලක&

    ඔන්න අද සිට DevOps : Automation පාඩම් මාලාව පටන් ගත්ත. මේකට පාඩම් 24ක් දැනට තියෙනව. 1වන පාඩම මෙන්න. DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස
  10. ja2k17ja

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    4) iostat අපිට මේ tool එක බවිතකරලා අපේ server එකේ I /O ගැන detailed statistics අරගන්න පුළුවන්. ඉතා වැදගත් දේ තමයි මෙම  tool එකට හැකියාවක් තිබෙනවා disk වල බලපෑමෙන් ඇතිවෙන performance bottlenecks එක ගැන පැහැදිලි හෝඩුවාවක් ලබාදෙන්න. මම iostat ගැන දීර්ග විස්තරයක් මෙහිදී නොකරමි. UNIX / Linux සංකීර්ණ...
  11. ja2k17ja

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    3) vmstat මේ කමාන්ඩ් එකෙන් අපිට Linux system එකක system statistics ගැන report එකක් ගන්න පුළුවන්. ට්‍රයි vmstat ට්‍රයි vmstat 5 10 මම මෙතන 5 හා 10 කියල බාවිතා කරල තිබෙන්නෙ ඇයි කියල මම ඔයාලට දැන් පැහැදිලි කරල දෙන්නම්. මෙතන 5 හා 10 ය කියන්නෙ, තත්පර 5 කට වරක් දස වාරයක් statistics ටික ලබා ගන්න...
  12. ja2k17ja

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    2) ss ss තමයි මම අර කලින් කියපු ටූල් එක. අපිට මේකෙන් පුළුවන් දැනට අපේ system එක තුල තිබෙන TCP / UDP connections ගැන තොරතුරු රැසක් දැනගන්න. මේක  netstat වලට වඩා fast කියල මගේ අදහස (අත්දැකීමෙන්).  දැන් ss යොදාගෙන අත හුරුවෙන්නත් එක්ක වැඩ ටිකක් කරල බලමු. ට්‍රයි ss -t අපිට ss -t කමාන්ඩ් එක යොදාගෙන...
  13. ja2k17ja

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස

    DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස DevOps : Automation : Basic Command Line Tools 1වන් කොටස මම අද සිට ඔයාලට DevOps Automation ගැන කියාදෙන  පාඩම් මාලාව අරම්බ කරනව. කොටස් 24කින් මෙම පාඩම් මාලාව අවසන් කරන්න කටයුතු කරල තියෙන්නෙ. දින 3කට වරක් කොටස බැගින් publish කරන්න තමා මූලික...
  14. ja2k17ja

    SLT is intercepting our internet connections

    හරිම කණගාටුයි:sorry::sorry:. මම ඇත්තටම හිතාගෙන හිටියෙ ලංකාවෙ salaries දැන් හොදයි කියල. මට වෙලාවක් තිබුනේ නෑ ඒ ගැන හොයන්න. හැම තැනම මේ වගේද. එහෙම බලනකොට 2002ක් 45ක් කියන එක හොදයි නෙ. දැන් Vietnam වගේ රටවලත් starting $1000ක් දෙනව. එහෙම බලනකොට ලංකාවෙ SE කෙනෙක් වෙනවට වඩා හොදයි. Cyber Security...
  15. ja2k17ja

    SLT is intercepting our internet connections

    https://www.microsoft.com/en-us/download/details.aspx?id=4865 මෙතැනින්ද download කළේ ?