Nulled කියල බාගන්න තියෙන Scripts ගැන දන්න යාළුවො ඉන්නවද? ඒව පාවිච්චි කරන එක අවුල්ද?
කවදාවත් use කරන්න එපා. ඔය nulled කියන script බාවිතා කරනවානම්. හොදම දේ තමා network cable එක ගලවල use කරන එක. අනික මොකටද nulled script ඔනතරාම් Open Source scripts තියෙන්නෙ. ට්‍රයි github
එළ.. දන්නෙ නැති නිසා ඇහුවෙ බන්... ස්තූතීයි... ජෛයින් ජෛයම වීවා...නන්නත්තාර වෙලා හැක් වෙලා හොස්ටින් සස්පෙන්ඩ් කරගෙන දිනපතා පැයක් විතර මහන්සි වෙලා බැකප් දදා දඟලන්න ඕන නම් Nulled පාවිච්චි කරන්න....
නෑ බන්.. ඒකයි ආයෙත් ඒක බම්ප් කරල බැලුවෙ.. දැන් හරි. අයිඩියා එකක් ආව..bump 2015 uththare hambela na wage



ඔව්. 2015 එකක්.. උඹ ජොයින් වෙලත් නැද්ද මන්ද..yako meka hena parana ekakne :O



එළ මචන්.. තැන්කූ කියල දුන්නට.. REP++ AddedNulled Scripts තියන වෙබ්සයිට්ස් ඕන තරම් තියනවා. තමන්ට අවශ්‍ය ස්ක්‍රිප්ට් නේම් එක ඉදිරෙන් Nulled කියල ගහල සර්ච් කරන්න.
Nulled Scripts භාවිතා කිරීම ගොඩක් අනතුරු දායකයි. මොකද ඔය ස්ක්‍රිප්ට් අස්සේ හැංගිච්ච ස්පයි වැඩසටහන් තියනවා.
Nulled Scripts හොස්ට් කිරීමේදී ප්‍රශ්න මතුවෙනවා. ඇමරිකානු සර්වර්ස් වල හොස්ට් කරන්න බැහැ. මොකද DMCA policy එකට අනුව භාවිතා කිරීම දඩුවම් ලැබීය හැකි වරදක්. නමුත් ඊස්ටන් යුරෝප් හෝ චීනය වගේ රටවල හොස්ට් කරන්න පුළුවන්. ඒගොල්ලන් DMCA පැමිණිලි නොසලකා හරිනවා.
මගේ අවවාදය කිසිම විටකවත් Nulled Scripts භාවිතා කරන්න එපා. අවශ්‍යම ස්ක්‍රිප්ට් එකක් නම් හෝ එයට විකල්ප ස්ක්‍රිප්ට් නැතිමනම් සල්ලි ටිකක් හොයාගෙන මිලදී ගන්න.