Recent content by JAGATHNI

  1. J

    කුරියර් සේවා

    මේ දවස් වල වැඩ කරන ලෝකල් කුරියර් සර්විස් මොනවද යාළුවනේ???
  2. J

    🌮පිම්බෙන🌮පදමට නාන් රොටි 🌮හදමු

    අර නස්න්ස්ටික් පෑන් එකේ අනික් පැත්තේ තියෙන්නේ ඇලුමිනියම් මිශ්‍ර ලෝහ. එකේ රොටිය දාගෙන කනවද ? ඔය පෑන් හදන රටවල් වල මිනිස්සු මේ වීඩියෝ එක බලන්නේ නැති නිසා හොදයි. :lol::lol:
  3. J

    299 / 240 විශේෂ MOBITEL Couple පැකේජ දීමනාව .

    මේ වගේ දෙන්න පුළුවන් Dialog ඒවා ගැනත් දාන්න.
  4. J

    Dura Bus thiyeida heta (13) raata

    උබ තාම හෝල්ට් එකේද ? එහෙම නැත්නම් ගමන ගිහින් ඇවිත් බුදිද ?:lol::lol::lol:
  5. J

    2019 Book Fair | හොද පොත්

    සරසව් එකේ මේ මාසේ පුරාවට ඔන්ලයින් ගන්න පොත් වලට 20% අඩු කරනවා. අනිත් පොත් සාප්පුවලත් මේ මාසේ ඩිස්කවුන්ට් දෙනවා. ප්‍රදර්ශනේදි දෙන්නෙත් 20% නම් මොකටද බන් ඕකේ තදවෙලා, මිරිකිලා , චුරුවෙලා දවසම නාස්ති කරන් පොත් ගන්නේ දගලන්නේ? කඩෙන් හො ඔන්ලයින් ලේසියෙන්ම ගන්න පුළුවන් නේ... සමහර එවුන් මේකේ කියල...
  6. J

    2019 Book Fair | හොද පොත්

    එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. :lol:
  7. J

    Domain Name Help

    English වලින් වොයිස් කරපු වීඩියෝ එකක් බලන කට්ටියට තමන්ට අවශ්‍ය Language එකෙන් සබ් වැටෙන විදියට බලන්න පුළුවන් වෙන විදියට හදන්නේ කොහොමද ?
  8. J

    Domain Name Help

    Thanks! ඒ කියන්නේ .com එකේ English වලින් ගිහින් .lk එකේ සිංහලෙන් දාන්න කියන එකද? rep+
  9. J

    Domain Name Help

    :shocked::shocked:ඔයා ඒක චෙක් කරලා බැලුවද ? ඒක උදාහරණයක් කියල මම ත්‍රෙඩ් එකේ දාල තියනවා. anyway rep+
  10. J

    Kandy view point

    කැමරාව/lens මොකක්ද බන් ? මුල් ෆොටෝ කිහිපයේ රෙසලුෂන් පොඩ්ඩක් මදි වගේ නේද ? කොහොම උනත් හොද උත්සහයක්. jaya !
  11. J

    Domain Name Help

    1. යාළුවනේ මගේ ලග බුන්දල (උදාහරණයක්) ගැන වීඩියෝ /ෆොටෝ කලෙක්ෂන් එකක් තියනවා. ඉතින් මම බැලුවේ ඒ ටික දාල පොඩි වෙබ් සයිට් එකක් හදන්න. ඉතින් ඒකට මම ඩොමෙන් එකක් විදියට ගන්න හොදම එක මොකක්ද ? bundala.lk or bundala.com 2. මම මේ දෙකෙන් එකක් ගත්තම කාලයක් යද්දී ඒකට සමාන ෆේක් සයිට් හදනවානේද? ඒ...
  12. J

    YouTube Subscribe Help

    පුදපු ගමන් කාපි යකා කියන්නේ මෙන්න මේවට. :lol::lol:
  13. J

    How to forget a girl?

    oyage travel video balala thiyanawa. travel kare parana seen amathaka wennada ??? :shocked::shocked: anyway kohe hari hoda ratakata yanna balanna. oya parana dewal serama amathaka wela new life ekak patan ganna puluwan wewi. good luck!
  14. J

    Traditional Sri Lankan Eggplant Curry - වම්බටු කරියක් රසට උයමු.

    මු වෙනසක් කරලා බන්. අනිත් එවුන් ෆුල් ස්ක්‍රීන් දානවා. මු හාෆ් ස්ක්‍රීන් ගහලා. ඩේටා යන්නෙත් බාගෙටලු. :lol::lol: ඕක පතෝල හොද්දක් හදන දවසට අවුලක් වෙන්නේ නෑ. පතෝල කරලේ මැදින් කපන කොට එතනටම හරියටම කැමරාව සෙට් වෙනවා. පතොලේ දෙපැත්තේ කොන් දෙක කළු පාට හරියට සෙට් වෙනවා. ඉතින් අවුලක් නෑ. මේකෙදි පොඩ්ඩක්...
  15. J

    Youtube Channel එකක් පටන් ගත්තා...

    ශෝෂල් එක්ස්පෙරිමන්ට් කරපන් බන්. විව්ස් එන්නේ සට සට ගාල. ඔය එක එකාගේ ඕපාදුප උනත් අවුලක් නෑ. අර එකෙක් විව්ස් /සබ්ස් එපා කියද්දිත් විව්ස් වැටෙනවා ලක්ෂ ගානින්.