Domain Name Help

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
1. යාළුවනේ මගේ ලග බුන්දල (උදාහරණයක්) ගැන වීඩියෝ /ෆොටෝ කලෙක්ෂන් එකක් තියනවා. ඉතින් මම බැලුවේ ඒ ටික දාල පොඩි වෙබ් සයිට් එකක් හදන්න. ඉතින් ඒකට මම ඩොමෙන් එකක් විදියට ගන්න හොදම එක මොකක්ද ? bundala.lk or bundala.com

2. මම මේ දෙකෙන් එකක් ගත්තම කාලයක් යද්දී ඒකට සමාන ෆේක් සයිට් හදනවානේද? ඒ කියන්නේ මම bundala.com ගත්තොත් ටික කාලෙකට පස්සේ වෙන එකෙක් bundala.lk අරන් කොපියක් ගහනව නේ. ඒකට මම bundala.lk හා bundala.com කියන නම් දෙකම ගන්න ඕනද ?

3. වීඩියෝ ටිකේ වොයිස් කරන්න හිතන් ඉන්නේ English වලින්. ඕක සිංහලෙන් බලන්න ආස කට්ටිය සදහා දෙන්න පුළුවන් විකල්පය මොකක්ද ? සබ් දාන එකද ?

දන්නා කට්ටිය මේකට උත්තර දෙනවද ? නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.
 
  • Like
Reactions: imhotep

KEZI

Well-known member
  • Dec 4, 2017
    739
    633
    93
    127.0.0.1
    1.Lankawata adala nathnam (.com) ekakma use karanna. lankawatath ekka nam (.lk) ekath buy karla thiyaganna money awlak nathnam.

    2.copy gahanawata watermark ekak dammanam harine.

    3.ow sub daanna anthnam (.lk) eke content sinhalen daanna.

    my ideas only :)
     
    • Like
    Reactions: JAGATHNI

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    1.Lankawata adala nathnam (.com) ekakma use karanna. lankawatath ekka nam (.lk) ekath buy karla thiyaganna money awlak nathnam.
    2.copy gahanawata watermark ekak dammanam harine.
    3.ow sub daanna anthnam (.lk) eke content sinhalen daanna.
    my ideas only :)

    Thanks! ඒ කියන්නේ .com එකේ English වලින් ගිහින් .lk එකේ සිංහලෙන් දාන්න කියන එකද? rep+
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    1. යාළුවනේ මගේ ලග බුන්දල (උදාහරණයක්) ගැන වීඩියෝ /ෆොටෝ කලෙක්ෂන් එකක් තියනවා. ඉතින් මම බැලුවේ ඒ ටික දාල පොඩි වෙබ් සයිට් එකක් හදන්න. ඉතින් ඒකට මම ඩොමෙන් එකක් විදියට ගන්න හොදම එක මොකක්ද ? bundala.lk or bundala.com

    2. මම මේ දෙකෙන් එකක් ගත්තම කාලයක් යද්දී ඒකට සමාන ෆේක් සයිට් හදනවානේද? ඒ කියන්නේ මම bundala.com ගත්තොත් ටික කාලෙකට පස්සේ වෙන එකෙක් bundala.lk අරන් කොපියක් ගහනව නේ. ඒකට මම bundala.lk හා bundala.com කියන නම් දෙකම ගන්න ඕනද ?

    3. වීඩියෝ ටිකේ වොයිස් කරන්න හිතන් ඉන්නේ English වලින්. ඕක සිංහලෙන් බලන්න ආස කට්ටිය සදහා දෙන්න පුළුවන් විකල්පය මොකක්ද ? සබ් දාන එකද ?

    1.
    දන්නා කට්ටිය මේකට උත්තර දෙනවද ? නැත්නම් BUMP සහයෝගයක් දෙන්න. Rep+ දෙමි.

    .com සහ .lk කියන්නේ වෙනස් දෙකක්. lk වලින් ඉවර වෙන සයිට් බොහොමයක් ලංකාව ඇතුලේ දේවල් වලට පාවිච්චි කරන්නේ. ඒ ඒ රටවල් වලට අවේනික මේ වගේ නෙම්ස් තියනවා. .in -ඉන්දියා .co.uk - එංගලන්තේ වගේ. ඔයා මේක හදන්නේ බිස්නස් වැඩකට ප්‍රචාරණයක් දෙන්න නම් ඔය දෙකම අරගෙන තියන්න. මොකද ඒ නමින් තව එකක් තිබිලා එයා SEO වලින් සයිට් එක උඩට ගෙනාවොත් ඔයාගේ එක යට ගිහින් google එකේ අනික් එක උඩට එනවා.

    වෙබ් එකේදී Fair use, Free Use කියලා පොලිසි දෙකක් තියනවා. ඒවා කොපි රයිට් කරන්න සැහෙන වැඩක් කරන්න ඕනේ. වෝටර් මාක් ගැහුවාම ඔයා හදන දේ ලස්සනක් නැති වෙනවා. එකම දේ උපරිම කොලිටි එකේ පික්ස් දාන්න එපා. සමනය රෙසලුෂන් තියන විදිහට දාන්න. එකේ ප්රින්ටින්ග් කොලිටි එක සල්ලි දීලා ගන්න ඕනේ විදිහට හදන්න. කොහොමත් පබ්ලික් වෙබ් එකේ දැම්මම ඕනේ දෙයක් ඕපන් වෙනවා. එක කන්ට්‍රෝල් කරන්න යන්න ඕනේ නැ.කොච්චර් ෆේක් හැදුවත් වැඩක් නැ .එකෙන් වෙන්නේ ඔරිගීනල් එක තව ප්‍රමෝට් වෙන එක

    ඔයාගේ ටාර්ගට් ඕඩියන්ස් එක වෙන රටවල් නම් සිංහල ගාවන්න වත් එපා.
     
    • Like
    Reactions: Sunil dinawamu

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    1, 2. මේකට සයිට් එකක් අත්‍යාවශ්‍යද කියල ඉස්සෙල්ලම තීරණය කරන්න.
    3. යූටියුබ්වල ප්ලෙයර් මෙනු එකට ඕනෙම සබ්ටයිටල් එකක් දාන්නත්, බලන එකාට සිලෙක්ට් කරන්නත් පුළුවන්. වීඩියෝ එකට උඩින් දාල රෙන්ඩර් කරන්න ඕනෙ නැහැ.
     
    • Like
    Reactions: Sunil dinawamu

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0
    1, 2. මේකට සයිට් එකක් අත්‍යාවශ්‍යද කියල ඉස්සෙල්ලම තීරණය කරන්න.
    3. යූටියුබ්වල ප්ලෙයර් මෙනු එකට ඕනෙම සබ්ටයිටල් එකක් දාන්නත්, බලන එකාට සිලෙක්ට් කරන්නත් පුළුවන්. වීඩියෝ එකට උඩින් දාල රෙන්ඩර් කරන්න ඕනෙ නැහැ.

    English වලින් වොයිස් කරපු වීඩියෝ එකක් බලන කට්ටියට තමන්ට අවශ්‍ය Language එකෙන් සබ් වැටෙන විදියට බලන්න පුළුවන් වෙන විදියට හදන්නේ කොහොමද ?