මට GBP රුපියල් වලට මාරු කර ගන්න ඕන. මොරටුව පානදුර අවට දන්න තැං ටිකක් කියපල්ලකෝ. වැල්ලවත්තේ ප්‍රසන්න තමයි දැනට වැඩිම ගානක් කිව්වේ.
පානදුරේ රංග 1ත් තියනවා. තව දන්න මොනාද? Telephone numbers ටිකයි තියන තැං ටිකයි කිව්වොත් ලොකු උදව්වක්.
:rolleyes::rolleyes::rolleyes::rolleyes: